වීරඹුගෙදර කළුගමුවේ ලොරියක් බසයක් හා කන්ටේනරයක් ගැටී ලොරි රියදුරාද බසයේ ගමන්කළ පිරිසක්ද තුවාල ලදහ.
20 දෙනකු පමණ තුවාල ලැබු බව පොලීසිය සඳහන් කරයි.
වීරඹුගෙදර කළුගමුවේ ලොරියක් බසයක් හා කන්ටේනරයක් ගැටී ලොරි රියදුරාද බසයේ ගමන්කළ පිරිසක්ද තුවාල ලදහ.
20 දෙනකු පමණ තුවාල ලැබු බව පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිහාල්, ඔබ කියන දේ හරි. නමුත් නීතියක් නැති රටක මාර්ග නීතියක් කොයින්ද??? ""අම්මා නැති කල අප්පා කවර කල""(අ)
දිනකට කීයක් අනතුරු වෙනවාද.? පොලිසිය සහ රජය මෙතෙක් කිසිම පියවරක් ගෙන නැතිවීම ගැන කණගාටු වෙන අතර මේ නිකරුනේ මිය යන සහ අබ්බගාතයන් වෙන අය ගැන දැන්වත් සිතා නොසැලිකිලිමත් ලෙස රිය පදවන්නා උස් පහත් පන්දම් කාරයෝ ගැන නොසිතා තද නීති රීති යටතේ දඩුවම් කිරීමට වගේම අඩුම වසයෙන් වසර 3-5 අතර කාලයක් පැදවීම් බලපත්‍රය අවලංගු කිරීමෙන් රිය අනතුරු වෙනත් රටවල මෙන් අඩුකර ගැනීමට හැකි වෙනවා. (ර)
නිහාල් ඔබ හරි, හැබැයි බලපත්‍ර අවලංගු කලත් හොර බලපත්‍ර හදාගන්න අපේ අයියලා දන්නවා. වැඩේ වෙලා තියෙන්නේ පවතින රථවාහන නීති තද මදිකම. මොකද ජීවිත හානියක් සිදුවුනත් ඇප දීල එලියට එන්න පුළුවන් කියල දන්නා අපේ අය මිනිස් ජීවිත බල්ලෝ බළල්ලු ගානට දාල ගොඩක් කල්. දැඩි නීති සම්පාදනයට රජයේ අවධානය යොමු වේවා ! (ර)