සහෝදරයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනෙකුට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු ක්ලීෆර්ඩ් ඩෙෆික් මහතා මරණ දඩුවම් නියම කළේය.
හිගුරක්ගොඩ, යුදගනාවේ පදිංචි බන්නක් මුදියන්සේලාගේ අරුණ රොෂාන් අබේරත්න, බන්නක් මුදියන්සේලාගේ අජිත් රොෂාන් අබේරත්න හා දොලපිහිල්ලේ ගෙදර විලියම් ඔවුහුය.
1996 වසරේ අප්‍රේල් 17 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී හිගුරක්ගොඩ යුදගනාවේ කලංසූරිය සරත් ප්‍රේමචන්ද පොලුවලින් පහර දී සහ කඩු වලින් කපා මරා දැමීයැයි ඔවුහු වැරදිකරුවෝ වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 18 ක්ම නීති බලධාරීන් මොනවද කෙරුවේ? මෙතරම් කාලයක් විත්තිකරුවන්ට මානසික පීඩනයක් ලබා දීම ගැන ඔවුන්ට විරුද්ධව කටයුතු කල යුතුයි. (නදී)
ඇයි මෙච්චර කල්ගියේ? (නි)
එල, එල... (ර)
සාදාරණයි, නමුත් වසර 18 ක් ගිය එක තමයි අසාදාරණ. (ර)
වරදක් කර ඇත්නම් කවදා හෝ දඩුවම් ලැබෙනවාමයි (නි)