කොස්ලන්ද මීරියබැද්ද නාය යෑමේන් මිය ගිය හා අතුරුදන්වූවන්ගේ පවුල් ද නිලධරයන්ද හමුවීමට මහින්ද රාජපක්ෂ ජනපති එහි පැමිණියේය.
කොස්ලන්ද දෙමළ මහා විද්‍යාලයේ සරණාගත කඳවුරේ දී ජනාධිපති සරණාගතයන් සමඟද බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා ඇතුළු නිලධරයන් සමඟද නිලධරයන් සමඟ සාකච්ඡා ඇරඹිණි.
ඉෂාන් සංජීව
විශ්ව ගැමුණු ප්‍රියංකර



























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමහරි මෙතුමා ගිය එක මේ ජනතාවට මොනතරම් සහනයක්ද? (නි)
හරිම අපරාධයක්! (නදී)
මොවුන්ගේ ජීවිත වලට කවදා සහනයක් ලැබේද? (නි)
දේශපාලකයෝ විසිටින් ඇවිත් විතරක් හරි යන්නේ නැහැ. මෙතන හරියට යමක් කෙරෙනවද මේ මිනිස්සුන්ට අවශ්‍ය දේ ලැබෙනවද නිලධාරින් හරියට නියෝග පිළිපදිනවද යන්න සොයා බැලිය යුතුයි. නැති නම් අසරණයන්ට රටේ මිනිස්සු පරිත්‍යාග කල හාල් තුනපහ ටිකත් ලොකු නිලධාරීන්ගේ ගබඩා කාමර වල නවතීවි. මම මේක කියන්නේ සුනාමි අවස්ථාවේ අපේ ආයතනයෙන් අවතැන් වුවන්ට අරන් ගිය ආධාර වලට වුන දේ දැනගෙන බොහොම වගකීමෙන්. (නදී)
ජනතාවගේ දුක හඳුනන බාරකරුවෙක්. (නි)
අවතැන්වූවන් තාවකාලිකව ස්ථානගත කිරීම හැර වෙන කරන්න දෙයක් තිබේද? (නි)
මේක මුලු රටටම ශෝකජනක පුවතක් (නි)
ජනාධිපතිතුමනි, සියලුම ලාංකිකයන්ගේ භාරකාරයා ඔබතුමායි. නියෝග ඉටුකරනවාදැයි පසු විපරමක් කරන්න. (නි)
මේ අසරණ ජනතාවට ශක්තියක් වන්න (නි)
ඔබතුමා හරිම දක්ෂයි (නි)
ජනාධිපතිතුමාගේ ගමන විපතට පත්වුවන්ට සහනයක් වෙන්න ඇති. එතුමා ඉක්මණින් සියලු අවශ්‍යතා සපයන්නට නියෝග කළා වගේම පසු විපරම්ද කරන බව විශ්වාසයි. (නි)
නුවන්ගේ කතාව හරි (නි)
සෙසු පළාත් වලට බොහෝ සංවර්ධන වැඩ කළත් මේ පළාතට කෙරෙන සංවර්ධනය මදි නේද? (නි)
ජනාධිපතිතුමණි, ඔබේ රජය යටතේ සෙසු පළාත්වලට බෝහෝ සංවරධන වැඩ කළත් මෙි පළාතට කෙරුන සංවර්ධනය මදි නේද? (නදී)
ජනාධිපතිතමණි, ඔබෙ රජය යටතේ සෙසු පළාත්වලට බෝහෝ සංවරධන වැඩ කළත් මෙි පළාතට කෙරැන සංවරධනය මදි නේද? (නදී)
හොඳ නායකයෙක්. ජනපතිට ස්තුතියි! (නි)
රනිල් මහත්තයා සහ හරේන් මහත්තයා ලංකාවේ නැද්ද (නදී)
කෝ මේ රනිල් මහත්තයා. තවම එයාට මේ ගැන ආරංචි වෙලා නැද්ද? (නදී)
කිසිවෙකුට කිසිදු කරදරයක් කිසිකලෙක නොවේවා යනු මගේ පැතුමයි! (නි)
නුවන් සමඟ මමත් එකඟයි (නි)
විපතේදී පිහිටවීමයි අවශ්‍ය වන්නේ (නි)
විපතට පත් සැමට සහනයක් ලැබේවා! (නි)
කුඩා දරුවෙක් සහ අම්මා පරිප්පු/ බත් පිඟානක් සමඟ ඉන්න ෆොටෝ එක නම් හරිම සංවේදියි. (නි)
හරිම කණගාටුයි. අපිත් පුලුවන් විදියට උදවු කරමු (නි)
ඔබයි අපගේ ශක්තිය! (නි)
අපේ ජනාධිපති. (නදී)
බොහොම ස්තුතියි ලංකාදීප පත්‍රයට පින්තූර පල කලාට. (නදී)
ගොඩක් හොඳයි. හොදම සේවාවක්. අපි අගේ කරනවා වගේම ඔබ ජාලයට බෙහෙවින්ම ස්තුතියි. (නදී)
පරිප්පුයි බතුයි විතරද දෙන්නේ උපදෙස් දිලා ගියේ එහෙමද (නදී)
ඔබ කවදත් පොදු ජනතාව සමඟ බව අපි දනිමු. මේ අහිංසක ජනතාව සමඟ දුක බෙදා ගැනීම අපි අගය කරමු. (නදී)
බතුයි, පරිප්පුයි වලට එහා ලෝකයක් ගැන සිතන්නට නොහැකි ජනතාවකට සිදුවී ඇති දෙය අතිශයෙන්ම කනගාටු දායකය. අඩු වැටුපකට රටේ ජාතික ආදායම රැක දීමට දායක වන මෙම කම්කරු ජනතාවට රටම ණය ගැතිය. (ර)
ජනාධිපතිතුමා, විපක්ෂ නායක තුමා, පමණක් නොවෙයි. යමක් කමක් ඇති කොයි කවුරුත් මේ අසරණයන්ගෙ දුක සැප සොයා බැලිය යුතුයි. සමහරු යන්නෙ උදව් කරන්න නෙමෙයි. සිරි නරඹන්න. එහෙම වුණාම උදව් කරන අයටත් ඒක බාධාවක්. අත්‍යවශ්‍ය නොවන වියදම් අඩුකරමු. ඒ වෙනුවට අසරණවූවන්ට සලකමු. (ර)
බඩ පපුව පිච්චෙනවා දකිනකොට. පව් අසරණ මිනිස්සු නැවත මෙවන් විපතක් සිදු නොවේවා.! (ර)
දැන් ඉතින් ගියා කියල ඇති වැඩේ මොකක්ද? (ර)
අර මිනිස්සු අසරණ වෙලා ඉන්නන වෙලාවේ බඩ ගින්නේ ඉද්දි ඒ මිනිස්සුන්ට කන්න දෙන්නේ පරිප්පුයි බතුයි නමුත් පල්ස්තිනේ ඉන්නේ ත්‍රස්තවාදින් ට කොටි ගණන් සල්ලි දෙනවා අපේ රටේ මිනිස්සු අසරණ වෙලා ඉද්දි මාළු පිනි දෙකක් තුනක් එක්ක බතක් දෙන්න බැරිද ? දේශප්‍රේමී ටික මට බනියි ඒ මිනිස්සු කන්න කැමතියි පරිප්පුයි බතුයි කියලා. (ර)
සියලු දෙනාටම බුදුසරනයි.! දෙවිපිටයි.! මේ අසරණ ජනතාව වෙනුවෙන් හැමදෙනාම එකතු වී ආදාර උපකාර කිරීම අපි හැමෝගෙම වගකීමක්. (ර)
මෙතන 500ක් ඇති. මේ මිනිස්සුන්ට බතුයි පරිප්පුයි ඇයි. ඒකට රුපියල් 10,000 ක් විතර යයි. (ර)
මේ අසරණ අයට අපට හැකිපමණින් උදව් කරමු. (ර)
ජනාධිපති තුමා, බලන්න ගියාට විතරක් මදි. තමන් කල නියෝග නිවැරදිව පිළිපදිනවාද, ක්‍රියාත්මක වෙනවාද, කියා පසු විපරමක් කරන්න. (ර)
සේරමලා බලන්න ඇවිත් ගිහින් හරියන්නේ නැහැ. මේ මිනිසුන්ට නිවාස සහ අනාගතයේදී මෙවැනි දේවල් ආයේ සිදු නොවෙන්න, අවදානම් ප්‍රදේශවලින් මිනිසුන් ඉවත් කරන්න. ඒ වගේ දේවල් වග කීමෙන් කල යුතුයි. (ර)
පව් අසරණ මිනිස්සු.! (ර)
අනේ! අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න නිවෙන්නේ බතුයි පරිප්පු වලිනුයි විතරයි වගේ. අසරණ මිනිස්සු දිහා බැලුවම නම් අමුතුවෙන් නාය යන්න දෙයක් තිබිල නැහැ වගෙයි පේන්නේ. (නදී)
මේ සිද්දියට ජනාධිපතා තුමාගේ අවදානය යොමුවීම හොඳ දෙයක්. මින් එහාට මේ වගේ අහිංසකයන්ට මෙවන් විපත් නොවීමට වැඩ කරන්න උපදෙස් දෙන්න ඕනා. වෙන සංවර්දන වැඩසටහන් කරද්දී මිනිස්සු ඉවත් කරලා නැවත පදිංචි කරනවා වගේ මේ වගේ අවදානමක ඉන්න අය ඉක්මනින් හොයල අාරක්ෂිත තැන් වල පදිංචි කරන්න ඕනේ. අනික අාවට ගියාට මිනිස්සුන්ට ඉවත්වෙන්න කීවට ඒ අය කොහේ යන්නද. කොහොම යන්නද. කවුරු එක්ක යන්නද. මේවට උත්තරත් එක්කම මිනිස්සුන්ට ඉවත්වෙන්න කියන්න ඕනේ. ඉවත්වෙන්න කියල කියන වීදියකුත් තියනවා. එ්ක දැනෙන්න කියන්න ඕනේ, ස්පිකර්ස් දාල දැනෙන්න කරන්න ඕනේ. පොලිසිය එකතු වෙන්න ඕනේ. අනික් නිලදාරීන් මැදිහත් වෙන්න ඕනේ. මහත්තයෙක් ගමට ගිහින් කාටහරි පණිවිඩයක් කීවට මදි. (නදී)
වැඩ පෙන්නන්න හොඳ වෙලාවක්. (නදී)
අපි නම් කැමති දේශපාලඥයන් ඔය ස්ථාන වලට සැපත් වෙනවට වඩා අවශ්‍ය පහසුකම් සැපයීමයි. අපරාදේ කියන්න බෑ ඇත දිග හැරලා පරිප්පු බෙදනවා. ඔය ගමන් වලට වියදම් වෙන සල්ලි වලින් අඩු තරමේ කරවල, හාල්මැස්සෝ ටිකක් සැපෙව්වා නම් කොච්චර හොඳද? සමහර විට ඒවා කාල බඩේ අමාරුව හැදෙයි කියල පරිප්පු විතරක් දුන්නද දන්නේ නැහැ. (ර)
සියල්ල යහපත් පරිදි සිදුවේවා! (නි)
අපි මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න මිනිස්සු ගැන බලන්නවා මිසක් දේශපාලනය ඇද ගෙන දඟලන්න හොඳ නෑ. වෙලාවෙ හැටියට පරිප්පුයි බතූයි හරි හම්බ වෙනවනෙ. කවුරු වුනත් ඒ මිනිස්සු ගැන බැලුවොත් හොඳයි ඒක තමයි අපේ මනුස්ස කම. (ර)
එතුමා ඉතාම මානුෂික කෙනෙක් (නි)
නුවන්, ඔයාගේ කතාව හරියටම හරි. (ර)
මේ අසරණයින්ට හැකි සෑම ලෙසින්ම උපකාර වෙමු (නි)
මේ අපේ සහෝදර සහෝදරියෝ.මට නම් ගොඩක් කණගාටුයි.කොහොමද උදව්වක් කරන්නේ? දන්නා කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න. (නි)
මේ අසරණ මිනිසුන්ගේ බලාපොරොත්තුව ඔබයි (නි)
මේ ජනතාවට පිහිටවීම තමයි දැන් අවශ්‍ය (නි)
එතුමාගේ හිතේ දුක මුහුණෙන් පෙනෙනවා (නි)
උදය ජයමහ, නිකරුනේ දේශපාලනය ඇදගෙන නාගෙන තිබෙන්නේ ඔබයි. මොන පාටක රජයක් පැවතුනත් ආපදාවන් වලදී තම තමන්ගේ මුහුණු පෙන්න ගන්නවට වඩා කරන්න ඕන අවශ්‍ය පහසුකම් සැපයීමයි. ඒ මුදල් ආධාර දේශපාලකයින් ගෙදරින් ගෙනාපු සල්ලි නෙවෙයි ජනතාවගේ මුදල්. නියම පාලකයෝ නම් කරන්නේ අවශ්‍ය පහසුකම් නොවඩුව සපයලා, පසුව ගිහින් ජනතාවගේ සුව දුක් විමසන එකයි. පරිප්පු දීල කුසගිනි පුරවන්න ආණ්ඩු ඕනද? (නදී)
එතුමා කවදත් මහජන දුක හඳනාගත් නායකයෙක් (නි)
අපේ ජනපතිතුමා කවදත් මිනිසුන්ගේ දුක දන්නවා (නි)
ඔබ සැමට යහපත් හෙට දිනක් උදාවේවා! (නි)