5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
මහවැසි නිසා පවුල් 2,500කට වැඩි පිරිසක් පීඩාවට දිවයිනට බලපා ඇති මහවැසි ඇතුලු ආපදා තත්වය හේතුවෙන් පුවුල් 2572 කට අයත් පුද්ගළයින් 9351ක් ඊයේ(23) දිනය වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි... 17 minutes ago
Y ජයනි · 1 hour ago මේක මෑත කාලයේ සිද්ධ වුණ කීවැනි වතාවද මේ ගෙදරින් එක එළවළුවක් එක්ක හරි කමක් නැහැ, රැකියාවට යන්න පෙර ටිකක් උදෙන් නැගිටලා, පිරිසිදුව කෑම ටික හදාගෙන ගිහින් කන්න පුළුවන් අයට මේ කරදර නැහැ. (නි) Reply 0
Y සෙනරත් · 1 hour ago ඇඟලුම් කම්හල් වල අයටම කෑම විෂවෙන්නේ, සෑම ඇඟලුම් කම්හලකටම කෑමදෙන්නේ එකම කොන්ත්‍රාත්කාරයෙක්වද්ද? නැත්නම් සංවිධානාත්මකව කරගෙන යන වැඩපිළිවෙළක්ද? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මෑත කාලයේ සිද්ධ වුණ කීවැනි වතාවද මේ ගෙදරින් එක එළවළුවක් එක්ක හරි කමක් නැහැ, රැකියාවට යන්න පෙර ටිකක් උදෙන් නැගිටලා, පිරිසිදුව කෑම ටික හදාගෙන ගිහින් කන්න පුළුවන් අයට මේ කරදර නැහැ. (නි)
ඇඟලුම් කම්හල් වල අයටම කෑම විෂවෙන්නේ, සෑම ඇඟලුම් කම්හලකටම කෑමදෙන්නේ එකම කොන්ත්‍රාත්කාරයෙක්වද්ද? නැත්නම් සංවිධානාත්මකව කරගෙන යන වැඩපිළිවෙළක්ද? (නි)