දෙහිවල ඕපන් සයිඩ් මුහුදු තීරයේදී විදෙස් කතකගේ රුපියල් හත්දාහක් කැමරාවක් හා යූරෝ මුදල් පැහැරගත් බව කියන දෙදෙනෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
දෙහිවල ඕපන් සයිඩ් මුහුදු තීරයේදී විදෙස් කතකගේ රුපියල් හත්දාහක් කැමරාවක් හා යූරෝ මුදල් පැහැරගත් බව කියන දෙදෙනෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරකයන් ගසා කන ඔවුන්ගේ පොකට්ටුව සොරා කන අය කරන්නේ , ලංකාවට සංචාරකයන් එ්ම නැති කිරීම පමණය, මොවුන් නැවත ඔවුන්ගේ රටට ගියාම පවසන්නේ ලංකාව සොරුන්ගෙන් පිරි සංචාරයට නුසුදුසු රටක් කියා , මෙම සොරුන්ට උපරිම දඬුවම් කර හිරේ දැමිය යුතුයි. (අ)
වරුණ, ඔයා මොකද කියන්නේ? මම දැක්කා ඒ පැත්තේ ඉන්නවා (නි)
සංචාරකයින්ට හිරිහැර කරන අයට දෙගුණයක් දඬුවම් දියයුතුයි. හේතුව රටේ නමට කැළලක් කිරීම. (නි)
මේ වගේ අය නිසා අපිට විදෙස් රටකවත් ඉන්න බැහැ. මේ වගේ තක්කඩියන්ට හොඳ දඬුවමක් දෙන්න ඕනෑ (නි)
ඔලුවේ ඉඳලා හමගහන්න වටිනවා මේ කරලා තියෙන වැඩේට නම් (නි)
මේ වැඩ වලින් නරක නාමය අපේ රටටයි (නි)