කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය චිත‍්‍ර විෂය හදාරන දරුවන්ගේ චිත‍්‍ර හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණින් පවත්වන ‘වයිති රූ‘ චිත‍්‍ර ප‍්‍රදර්ශනය නොවැම්බර් 07 සහ 08 කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ ජේ.බී.ඒ.පෙරේරා ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
බලශක්ති අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා හා ශ‍්‍රී චිත‍්‍ර ශිල්පීන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, මහාචාර්යවරු මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
විදුහල්පති යු.ඩී.ජි.ජි.ආරියරත්න, නියෝජ්‍ය විදුහල්පති බී.ඩී.අයි.කේ.කරුණාරත්න යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ චිත‍්‍ර භාර ආචාර්ය නිල්මිණි ජයවීර, අනුර අල්විස්, මල්කාන්ති කරුණාසිරි, හරින්ද්‍රානි කාරියවසම් යන මහත්ම මහත්මීහූ මේ සදහා සහයෝගය දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ පළමු ජනාධිපති විදුහල මේ විදියට හෝ ගොඩ ගන්නවානම් හොදයි (දිල්)
හොද වැඩක්.(හේ)