කොස්ලන්ද මිරියබැදද තේ වත්තේ නාය ගිය පෙදෙස වඟුරු බිමක් සේ දිස්වේ.වැළලි ගිය ලයින් කාමරයක කෝවිලේ හෝ කඩයක වහලවත් දැකගත නොහැක.
කඳු මුදුනේ සිට ලොකු දිය පහරක් එම පෙදෙසින් ගලා බසී.වැස්ස යළි ඇරැඹීමත් සමඟ සහන කටයුතු ද අඩාල විය.
අද එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 19 දක්වා පහළ බැස ඇති අතර දිගමට වැසි පවතින ලකුණු ඇතැයි ගැමියෝ කියති.
පස් ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුසිත එරංග මොනවා කියනවද මන්දා. කාටද සුබ පතන්නේ? (නි)
තුසිත එරංගගේ මොළේ නරක් වෙලාවද්ද? මොකට සුබ පතනවද මන්දා මෙච්චර වින්නැහියක් වෙලා තියෙද්දී? (නි)
තමන්ගේ ජීවිත අවදානමට ලක් කරලා සහන සේවකයෝ මේ කරන මහඟු සේවයට ජනතාවගේ ප්‍රණාමය හිමි විය යුතුයි. මහා වැසි අද හැලෙද්දී යලි යලිත් කන්ද නාය යෑමට දැඩි අවදානමක් තියෙනවා. (නදී)
අසතුටු දායකයි. තවත් ඉදිරියට යාමට අපගේ සුබපැතුම් (ර)