ඇල්ල දෙමෝදර දුම්රියපොළ අසල 169, 1/4 ස්ථානයේ පස් කන්දක් දුම්රිය මතට කඩා වැටීමෙන් දුම්රිය ගමන් බංඩාරවෙලට පමණක් සීමා වී ඇත.
ඡායාරූප- ප්‍රසාද් රුක්මාල්
ඇල්ල දෙමෝදර දුම්රියපොළ අසල 169, 1/4 ස්ථානයේ පස් කන්දක් දුම්රිය මතට කඩා වැටීමෙන් දුම්රිය ගමන් බංඩාරවෙලට පමණක් සීමා වී ඇත.
ඡායාරූප- ප්‍රසාද් රුක්මාල්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැම්ගේ කතාව හරි . හෙන්ස්චෙල් එන්ජින් ටික නැතිනම් මෙලහට උඩරට මාර්ගේ වහල දාලා.(අ)
ස්වභාව ධර්මයට තිබුණ විදියට ඉන්න දෙන්නෙ නැතුව කැලෑ කපලා විනාශ කරලා. වතු වගා කරලා පරිසරය විනාශ වෙලා. පතල් කපන නිසා පොළව යට දෝනා හැදිලා. දැන් ඒ විනාශයන්ගෙන් ලැබෙන අතුරු ප්‍රතිඵල පිට දාන කාලේ. ඒක නිසා ඉදිරි කාලයෙදිත් මේ වගේ විනාශයන් සිදු වේවි.(ෆහ්)
දුම්රිය මාර්ගයේ ඇති මෙවැනි ස්ථාන වැසි නැති කාලයට යම් ආරක්ෂණ වැඩ පිළිවෙලක් යෙදීමෙන් කඩාවැටීම අවම කර ගත හැක. (නදී)
දීපාල්, මාලිකා නෙමෙයි ඔයයි මෝඩ, අනවශ්‍ය විදිහට සහ පරිසරයට අන්තරාදායක විදිහට ගස් කපල පස් කඳු කපල ඒ පරිසරය විනාශ කිරීමත් මේ වැනි සිද්ධීන් වලට ප්‍රධාන හේතුවක් තමයි. (නදී)
සාරංග,ඔබ හරි (නි)
මේ සිදුවෙන සිදුවීම් වලට අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම්ද ප්‍රධාන හේතුවක් වෙනවා (නි)
අනේ මේ සෑම් මහත්තයෝ නොදන්නා කෙහෙල්මල් නොකිය ඉන්න. අලුතෙන් හදන බොහෝ දුම්රිය එන්ජිම් වල නවීන රේඩාර් පද්දතිය මගින් ඉදිරියේ ඇති අනතුරු දායක තත්ත්වය පිළිබද තොරතුරු ලබා දෙනවා පමණක් නොවෙයි . මාර්ගය දෙපස ඇති පසේ තත්වය ,දුර්වල තැන පිලිබදවත් නිරන්තර වාර්තා ලබා දෙනවා. මේ එන්ජිම් සදහා යොදාගන්න නවීන අමුද්‍රව්‍ය බරෙන් අඩු වුනාට ඉතාම ශක්තිමත්. මේ හෙන්ස්චෙල් එන්ජිමේ අදික බර නිසා දාවනය සදහා ඉතා විශාල ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අපි ඇත්ත පිළිගන්න ඕනේ . අපි අද ඉන්නේ ලෝකයේ දුප්පත් රටවලටත් වඩා පිටුපසින් .(අ)
මාලිකා මෝඩ කතා කියන්න එපා. (ර)
වරින් වර විවිධ ප‍්‍රතිපත්ති ආවත් ලංකාවෙි තවමත් සුද්දා හදාපු දුමිරිය සේවය එකතැන පල්වීම රටෙිම අභාග්‍යකි. (ර)
හෙන්ස්චෙල් එන්ජින් හොඳ බර ශක්තිමත් ඒවා නිසා විසිවෙලා ගිහිල්ලා නැහැ. අලුත් පවර් සෙට් එකක එන්ජිමට මේ පස් ටික කඩා වැටුනා නම් ෆයිබර් ග්ලාස් බොඩියත් කැඩිලා ගිහින් පල්ලමේ තමා නතර වෙන්නේ. (ර)
අදික වර්ෂාව නිසා ඇතිවන අනතුරු මේවා. කදුකර පලාත්වල ඉන්න සියලුම දෙනා හොද කල්පනාවෙන් ඉන්න ඕනේ මේ මොහොතේ. (නදී)
රටක පාලනය හොඳ නම් සොබා දහම එයට ගරු කරනු ඇත. (නදී)
මොකද දීපාල් මලිකගේ කතාවට අකමැති...? ඔයා නිදන් හාරනවද, ගස් කපනවද ? පතල් කපනවද ? (ර)