කොළඹ- මහනුවර පාර අසළ ගම්පහ ඉඹුල්ගොඩ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගියැයි කියන ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් පස් දෙනකු සහ පිරිමියකු අත්අඩංගුවට ගත් බව වැලිවේරිය පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි රහස් විමර්ශනයකින් පසු අධිකරණගෙන් ලබා ගත් සෝසිදි වරෙන්තුවක් අනුව එම ස්ථානය සෝදිසි කළ බවත්, එයි වෛද්‍යවරයකු නොසිටි බවත් පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප දිනපතා පන්සිල් ගන්නේ දිනපතා පන්සිල් කඩන නිසා , පන්සිල් රකින කෙනෙකුට එය කඩන තුරු එක වරක් පන්සිල් ගත්තාම ඇති ; ඔය කාමයේ වරදින්නේ නැහැ කියන අය සුරාමේරය මජ්ජපමා කියනා අය දිනපතා එම කියමන කඩනවා , ලෝකෙට පෙන්න බොරුවට කෑ ගසනවා , ගණිකා වෘත්තීය නීති ගත කිරීම හොඳය , අර කුමාරි කිව්වා වාගේ(අ)
කැමති පිරිමිනේ යන්නේ! ඔවුන්ගේ මානුෂික අයිතිවාසිකම නැතිකරන්න එපා (නි)
මේ සියල්ල රැකියා නැතිකම නිසා වෙන වැඩ. මෙම කාන්තාවන් අපගේ දයානුකම්පාවට ලක්විය යුතු වේ. මේ පිරිස රැකියා වලට යොමුකළ හැකි නම් කොතරම් හොඳද? (නි)
මේක පොඩි වැඩක් එච්චර ගණන් ගන්න දෙයක් නෙමේ . (අ)
ගණිකා සේවය සමහරුනට ඉතා වැදගත් සේවයකි. මෙය වහා නිතිගත කිරීමෙන් රටේ කාම අපරධ රැල්ල අඩුවනු ඇත. (නදී)
සම්බාහන මධ්‍යස්ථාන වල ආයුර්වේද වෛද්‍යවරයෙකු සිටියයුතු බවට නීතිගත කර තිබේද? (නි)
මගේ අදහස නම් ගණිකා නිවාස වලට නීතිමය අවසරයක් දෙන්න ඕනෑ ඒවා පවත්වාගෙන යන්න.මොකද ඒගොල්ලෝ කරන්නෙත් සේවයක්. (නි)
නන්දන පනාගොඩ, පුහුල් හොරා කරෙන් දැනේ!! ඔයා කොහොමද දන්නේ ඒක හරියටම? (නි)
දඩ ගෙවලා ඇවිල්ලා ආයෙත් පටන් ගනීවිද දන්නෙ නැහැ. රජ කාලෙ ඉඳලා කරන රස්සාව නවත්වන්න පොලිසියට පුළුවන් වුණොත් ලොකු දෙයක්. (නි)
චන්ද්‍රා නම් මේවා ගැන හොඳට දන්නවා වගෙයි (නි)
සම්බාහන මධ්‍යස්ථාන කීයක් නම් දැන් ගණිකා නිවාස වුණාද? මේ පිළිබඳව බලධාරීන්ගේ අවදානය යොමුවේවා! (නි)
මොනවා වුණත් මේ දේවල් අනුමත කරන්න බැහැ (නි)
හැමදාම අපි දැනගන්නේ පොලිසියෙන් ඇල්ලුවට පස්සේ තමයි ඉතින්.... (නි)
මෙවැනි තැන් තිබීමට සාධාරණ වන හේතු කාරණා තිබේ (නි)
කෝටි ගනන් ගසා කන දේශපාලුවෝ ඉන්න රටක මේවා මොනවාද?හොදම දෙය තමා ගනිකා වෘතිය නීති ගත කිරීම (නදී)
මේවායේ පහස හොරෙන් ලබන අයත්, මෙහි ප්‍රතිචාර දමන්නේ විරුද්දව, මම නම් කියන්නේ ගණිකා සේවය නීති ගත කල යුතුය. ප්‍රමිතියක් ඇති කර ඒ කියන්නේ විශේෂ දොස්තර කෙනෙකුගෙන් ලත් සහතිකයක් (සමාජ රෝග හෝ වෙනත් අබාද නොමැත කියා ) ලද අයට, අනිකුත් අයට නීතියෙන් දඬුවම් කල යුතුය. (ර)
කුමාරි, එම සහතිකය ලබා ගැනීමෙන් සිදුවන්නේ එම කාන්තාව ආරක්ෂාවීම පමණයි. (නි)
අහළ පහළ මිනිස්සු හොඳ විපරමකින් ඉන්නවා නම් රටේ ඔය වගේ තැන් හොයාගන්න පුළුවන්, අස්සක් මුල්ලක් ගානේ (නි)
අනේ ලකාවේ මිනිස්සුන්ට දැන් අර සිල්පදෙත් අමතකවෙලා. දැන් ප්‍රමිතියට අනුව කාමෙසුමිච්චාචාරය කරන හැටි සැලසුම් කරනවා. (ර)
ඒක වටලපු එක හොඳ වැඩක්.(හේ)
චන්ද්‍රා වීරසිංහ ඔය වැරදියි. ලංකාවේ මානව සම්පත් ක්ෂේත්‍රයේ සේවයේ නියුතු වූ අයෙකු ලෙස මම දැක්කේ ලංකාවේ රැකියා අතිරික්තයක් තියෙන්නේ, හිගයක් නෙවේ. අපේ අය හොයන්නේ වැඩිපුර වැඩ නොකර ක්ෂණිකව මුදල් උපයන්න පුළුවන් රක්ෂා. ඒ අයගේ අවශ්‍යතා හරි අසීමිතයි. තෝරා බේරා ගැනීම අන්තිමයි. එවැනි අය තමා ඔවැනි රක්ෂා හොයන් යන්නේ. මට අනන්තවත් හම්බුවෙලා තියෙනවා අති දුෂ්කරතා මැද රැකියා කර පවුල් නඩත්තු කරන කාන්තාවන්. මේ අය කරන්නේ එවැනි කාන්තාවන්ට අපහාසයක්. (නදී)
දාපු දැලේ හාල් මැස්සන් හිරවෙනවලු. නමුත් දැල කඩාගෙන යන තෝරුන් මෝරුන් නිදහසේ ජයපැන් බොනවලු. ඇත්තද ? (නදී)
නීතිගත කලොත් මේගොල්ලන්ව බඳින්න කට්ටිය පෝලිමේ එ්වි. ඇයි ආදායම විධායක නිලධාරිනියකගේ වැටුපටත් වඩා වැඩිය ඇතිනේ. (නදී)
ලංකාවේ වෙන අල්ලන්න දේවල් ඇත්තෙම නැද්ද? (නදී)
වැරදි වැඩ වලට දඬුවම් අත්‍යවශ්‍යයි (නි)
නීත්‍යානුකුල සම්බාහන ආයතන වල වෙන්නේ හස්ත කර්මාන්ත සේවය නොවේද? (නි)
නන්දන පනාගොඩත් රිංගන්නේ නැති තැනක් නැහැනේ බලාගෙන යනකොට. ලංකාවට අාවම රිටන් ටිකට් එක හදා ගන්න කියලා නෝනට කියල කොළඹ යන්නේ මේකටද? (නදී)
හස්ත කර්මාන්තේන්නම් අවැඩක් නැ ඉතින් (ර)