-
මොරගහකන්ද මහවැලි ව්‍යාපාරයේ චීන ජාතිකයන් දෙන්නෙකුට මැර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි නාවුල පොලීසිය කියයි සැකකරුවන් දෙන්නෙක් අත්අඩංගුවට ගෙන ඇත.
-
බුලත්සිංහල ප්‍රාදේශිය සභා සභාපති ඉන්දික හේවගේ මහතා පදවාගෙන ආ කැබි රියේ හැපී යතුරුපැදිකරුවකු අගලවත්ත පහළවෙල්ගමදී තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
-
මිනුවන්ගොඩ බෝක්කුවක් යටින් නාඳුණන මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි.
-
මහරගම නිවසක තරුණයන් හත් දෙනකු සහ 17 හැවිරිදි තරුණියක මත් පැන් බෝතල කිහිපයක් ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
-
ත්‍රිරෝද රථ රියදුරකු ,කැබ් රියදුරකු හා ගරාජ් හිමියකු එහි සිටි බවත් තරුණියට ද මත් පැන් පොවන්නට ඇතැයි පොලීසිය සැක කරයි
අතවරයක් වීමට කලින් ඇය බේරා ගන්නට හැකි වු බව පෙනේ යැයිද පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ නීතිය? (නි)
රත්න ඔබගේ අදහසට මා එකඟ නැහැ. මන්ද අපේ රටේ ඕන තරම් අය පිට රට රැකියා කරන්නේ. පදිංචි වෙලා ඉන්නේ. මේ රටේ ඕනෑතරම් ලංකාවේ අය රැකියා කරනවා. ජීවත් වෙනවා. කිසි වෙනසක් නැහැ. (නදී)
මේ චීන්නු නැති තැනක් නැහැනේ. චීනෙ කොලනියක් වෙලා ඉවරයි වාගෙ. අර හාබර් සිටි එකෙන් අක් 50ක් ලියලාම දුන්නම කොළනිය සිතිර සාර වෙයි. (අ)
අපේ අංගම් පොර කලාවට චීන කරාටෙත් පැරදිලා වගේ. ඉස්සරහට දෙමල-සිංහල කෝලාහල කෙසේ වෙතත් රටයි ජාතියයි බේරගන්න චීන්නුත් එක්කත් යුද්ධ කරන්න වෙයිද මන්ද. (නදී)
මහරගම සිද්දියේ ගෑනු ළමයා කැමැත්තෙන් නම් ආවේ, අතවර වෙන්න දෙන්න තිබ්බේ. (ර