යතුරු පැදියකින් ගමන් කළ පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් හඳපාන්ගොඩදී මරුමුවට පත් වී තවත් දෙදෙනෙකු තුවාල ලැබු බව පොලීසිය කියයි.
අද අලුයම පිරිසක් බසයකට ඇරලවීම සඳහා යද්දී මෙම අනතුර සිදු විය.
යතුරු පැදියකින් ගමන් කළ පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් හඳපාන්ගොඩදී මරුමුවට පත් වී තවත් දෙදෙනෙකු තුවාල ලැබු බව පොලීසිය කියයි.
අද අලුයම පිරිසක් බසයකට ඇරලවීම සඳහා යද්දී මෙම අනතුර සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ! තව තුන්දෙනෙක්වත් පටවාගෙන යන්නනේ තිබුනේ. (නි)
යතුරු පැදිය කියන්නේ පස් දෙනෙකුට යන්න පුළුවන් එකක්ද? අඩුම ගණනේ ත්‍රිරෝද එකක්වත් හයර් එකට හරි ගන්න තිබුනනේ. ගොඩක් කණගාටුදායක සිද්ධියක් මේක. (නි)
තුන්දෙනෙක් යන්න පුළුවන් යතුරුපැදි හඳුන්වාදීලා අවසන්වෙලා ගොඩක් දවස් දැන්. (නි)
මොනතරම් නම් වැරදි වැඩක්ද පස් දෙනෙක් යතුරුපැදියක යන එක? (නි)
අනේ මේ පුංචි දරුවා පවු දෙවියනි. පාන්දරින්ම දකින්න අහන්න ලැබුණ අමිහිරි පුවතක්. (අ)
ඇයි දෙවියනේ! යතුරු පැදියක පස්දෙනෙක් ගියේ? බලන්න අහිංසක ජීවිත කීයක් ඉවරද කියලා.... මියගිය අයට නිවන් සුව ලැබේවා! (නි)
මේ බබාත් නැතිවෙලාද? එහෙම වෙලා නම් පවු ඒ ළමයා. මේ වගේ අවදානම් ගමනක් 5 දෙනෙක් යන්න වටිනවද? (නි)
පස්දෙනෙක් කොහොමද ගියේ යතුරුපැදියේ? (නි)
45ක් යන්න පුළුවන් බස් වලත් 100ක් විතර යන රටේ දෙන්නෙකුට යන්න පුළුවන් යතුරුපැදියේ 5ක් යන එක පුදුමයක්ද? (නි)
මේ අයට මොකක්ද වෙලා තියෙන්නේ? වෙන වාහනයක හැපිලද? (නි)
නිවන් සුව ලැබේවා! (අ)