පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා ඇතුලු දුත පිරිසක් අද පස් දින නිල සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් ක‍්‍රියාකාරීත්වය පිළිබද තොරතුරු පිළිබද එහි සභාපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීම මෙම සංචාරයේ අරමුණයි.
ඔහු සිය සංචාරය තුලදී විදේශ අමාත්‍යවරයා, කථානායකවරයා හා දේශපාලන පක්ෂ නියෝජිතයින්ද මුණ ගැසීමට සැලසුම් කර ඇති අතර උතුරේ සංචාරයක නිරත වීමටද නියමිත බව වාර්ථා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොටොම ලොකු අමාරුවක් තියෙන්නේ උතුර ගැන.ඇයි දෙයියනේ රටේ තව පළාත් නැතුවටද මේකෙම ඇගිල්ල ගහන්නේ.(අ)