කළුතර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ  දුම්රියක, ඇන්ජිම කළුතර දුම්රිය  ස්ථානය අසලදී අද දහවල් පිලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි.

190