මීගමුව වැල්ලවීදියේ පාකිස්තාන සරණගාත ළමයකු සමඟ ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පාකිස්තාන ජාතිකයන් නව දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඔවුන්ට පහරදුන් පිරිස සොයා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලිසිය කියයි.
මීගමුව වැල්ලවීදියේ පාකිස්තාන සරණගාත ළමයකු සමඟ ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පාකිස්තාන ජාතිකයන් නව දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඔවුන්ට පහරදුන් පිරිස සොයා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්ථානය තමයි අපිට යුද්ධය ඉවර කරන්න උදව් කරේ.(හේ)
සරණාගතයෝ නම් මෙහෙම සැළකූ එක කොච්චර වැරදිද? (නි)
චරිතගේ කතාව ඇත්ත. අපේ රටේ නම කැතකරනවා. (නි)
මොනවා වුණත් මෙහෙම කළ එක නම් වැරදියි (නි)
අපේ මිනිස්සු වුණත් දේශපාලන රැකවරණ ඉල්ලන්න යන්නේ තායිලන්තයට, මියන්මාරයට, නේපාලයට නෙමෙයිනේ. ඒ වගේ තමයි මේ අයත් ලංකාවට එන්නේ. මිනිහෙක් අසරණ වුණාම උදව් කරන එක දේව ගතියක්. ඉතින් යම්කිසි ක්‍රමවේදයක් හදලා මේ මිනිස්සු ඇත්තටම අසරණ මිනිස්සුද කියලා බලලා අපි මේ අයව අපිට එකතු කරගමු කියලයි මම කියන්නේ. (නි)
මම පදිංචි වෙලා ඉන්නේ ඔය සිද්ධිය වුණ ළඟමයි. දැන් රෝහල් බිලත් ගෙවන්න වෙන්නේ අපේ බදු මුදල් වලින් තමයි. ඔබ සැමට බුදු සරණයි! (නි)
සමහරු පකිස්තානුවන් ගැන හරියට දන්නේ නැහැ. අනුකම්පා කරන මිනිහාට භුමිකම්පාව පෙන්නලා පස්ස බලන්නේ. මම මොවුන් සමඟ වැඩකර තිබෙන නිසා පුද්ගලික අත්දැකීමෙන් මේ කියන්නේ. (නි)
මේගොල්ලන් නඩත්තු කරන්න වැයවෙන සල්ලි උතුරු නැගෙනහිර අවතැන්වෙලා ඉන්න අහිංසක මිනිසුන්ගේ සුභසාධනයට යොදවන්න පුළුවන් නේද? (නි)
ඔය මීගමුවේ තියනවා පෙරියමුල්ල කියලා ප්‍රදේශයක්. ඒ හරියදී වාහනයකින් යන්නේත් හරිම පරිස්සමින්. පාර නිකන් තමන්ගේ දේපළක් වගේ. (නි)
ඉර්ෆාන්, එවන් රටවල් කීයක සරණාගතයින් ලංකාවේ ඉන්නවද? පාකිස්තානයේ කීයක් ඉන්නවද? (නි)
ගහපු අයයි ගුටිකාපු අයයි අතර ලොකු වෙනසක් නැහැ. බලාගෙන යනකොට ඔක්කොම සරණාගතයෝ. (නි)
හරිම පහත් ක්‍රියාවක් හරියට zionist කාරයෝ වගේනේ ? ඒ ගොල්ලන්ටත් ඔයවගේ වෙච්ච දාට තෙරෙයි ? (අ)
මිනිසුන් වශයෙන් එකිනෙකා මරා ගැනීම ගහ ගැනීම අනුමත කරන්න බැහැ. නමුත් මේගොල්ල සරණාගතයන් ලෙස සිටිද්දීත් මේ රටේ සිංහලයනට පහර දෙනවා නම් පළාතේ මිනිසුන් නියම දඬුවම දී තිබෙනවා.අපේ මනුස්සකම අද සිංහල අපේ විනාශයට මඟ පාදලා. (අ)
මෙතන මංගල, නිමල් යන නම් වලින් අදහස් ලියා තිබෙන පුද්ගලයාගේ නියම නම කුමක් වුවත් තම උපන් බිම අනුනට පාවා දෙන්නට උත්සාහ කරන කල්ලියට අයත් කෙනෙක් ලෙස අපට පැහැදිලිය. (අ)
අපිට රටට තියන ප්‍රශ්න මදිවාට මෙන්න දැන් තවත් ඒවා. මේගොල්ලන් මෙහෙම ඉන්නේ අවස්තාව ලැබුණු ගමන් ඔස්ට්‍රේලියාවට පනින්න. ඒ ක්‍රමයට ලංකාවේ ඉඳල එහෙ ගිය කෙනෙක්ම තමයි මගේ යාලුවෙක් එක්ක කියලා තිබුනේ. පකිස්තානුවන් අතරමැදි රටක් විදියට දැන් ලංකාව පාවිච්චි කරනවලු. (නදී)
මොන එකකට මෙගොල්ලොන්ව මෙහෙ තියාගෙන ඉන්නවද? මේ ගොල්ලෝ තමයි අද තියෙන ගොඩක් ප්‍රශ්න වලට මුල (නදී)
අපේ රටට ආපු සරණාගතයින්ට ගහන්ඩ හොඳ නෑ නේද ? අපේ රටේ මිනිස්සු දැනටත් බෝට්ටුවලට නැගල රටවල් කීයකට යනවද. අපි මිනිසුන් ලෙස සතුන්ට වඩා ටිකක් ඉදිරියට යමු. මට බනි, මා කියන දෙය සිතන්ඩ මහත්වරුනි. අපි අනුන්ට හිරිහැර නොකර ඉඳිමු. (නදී)
'ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ' කියන්න වගේ අපේ දේශ පාලකයෝ අපේ පොහොසත් කම ඇතැම් ජාතිකයනට පෙන්වීමට සරණාගතයිද තබා ගැනීමට උත්සහ කලත් අපිට දැන් හාල් ටිකත් බංගලා දේශයෙන් ගෙනෙන්නට සිදු වෙලා තිබෙන බව නම් පෙනෙනවා.(අ)
දැන් අපිට අඩු මෙච්චරයි. ඊළඟට පත් කර ගන්න වේවි තව ඇමති කෙනෙක්. සරණාගත කටයුතු භාර ඇමති කියලා. ඊළඟට එයාවයි මෙගොල්ලයි ඔක්කොම නඩත්තු කරගම්මුකෝ. ! (අ)
අද ලංකාව කියන්නේ සරණාගතයන්ගේ තිප්පොලක් (නදී)
හිරිහැර කිරීම් නම් මම අනුමත කරන්නේ නැහැ. නමුත් බලධාරීන් මේ ගැන සොයා බලන්න ඕන.(හේ)
අරාබියෙන් ආපු අය මේ සිංහළ බෞද්ධ රට ආරාබියක් කරන්න යටි කූට්ටූ වැඩකරනවා මදිවට පකිස්තාන්කාරයන් ගෙනුත් මළවදේ ඒපාර. ඉක්මනට එළවලා දාන්න. (නදී)
මේ අයට ගැහුවේ තවත් මේ වගේම සරණාගත පිරිසක් වෙන්න බැරිද ?. මේවා සැලසුම් වෙන්නත් පුළුවන්.(හේ)
අපි මෙතන වූ සිද්ධිය හරියට දන්නේ නැහැනේ මංගල. සිද්ධිය හරියට දැනගෙන වැඩිපුර කොමන්ට් දාමු. (නදී)
සමහරුන්ගේ අදහස් වලින් මට පෙනෙන්නේ ගුටි කෑවොත් ඒ ඔක්කොමල සිංහල කියලා. අනේ මන්දා මොලේ නරක වත් වෙලාද? (නදී)
පකිස්ථාන ජාතිකයන් සරණාගත විදියට හිටියට අපිට පාකිස්තානේ ඉන්න දෙන්නේ නැහැනේ (නදී)
අනුකම්පාව අන්තිමට භූමිකම්පාවකට නොපෙරලුනොත් හොදයි. (අ)
මේකේ කමෙන්ට්ස් දාන ගොඩක් අය තමන්ගේ මෝඩ කම ප්‍රදර්ශනය කරනවා . වෛරයෙන් කමෙන්ට්ස් දාන්න එපා. (අ)
අයි මේ අයට අරාබි රටවල් වලට යන්න බැරි?(හේ)
ආගම ගැන විසංවාද ඇති කර නොගන්නා තුරු ඉන්දියානුවන්ට වඩා පකිස්තානුවන් ඉතා හොඳ මිතුරන්ය. මේ මගේ අවුරුදු පහළොවක පකිස්තානු ජීවිතයේ අත්දැකීමකි. (නදී)
අසරණ සරණාගතයනි. අපේ රටත් බෞද්ධ රටක් හැටියට ගොඩාක් අසරණ වෙලා ඉන්නේ.(හේ)
විජේ කුමාරයා ලංකාවට අාවේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තේ ඉඳලා කියල මතයක් තියෙනවා. ගුජරාට් සහ පකිස්ථාන, මොහෙන්ජෝ හරප්පා කියන ශිෂ්ටාචාරයට අයත් පළාත්. පකිස්තාන් ජාතිකයන් සිංහලයන්ගේ කිට්ටුම නෑයන් කියල විද්‍යානුකුලවත් සොයාගන තියෙනවා. (නදී)
සෙනරත් මහතාණනි ඔබේ අදහස්වලට පින්. පලවෙනි අදහසට මම ඔබට හුඟක් ස්තුති කරමි (නදී)
බුදුහාමුදුරුවොත් කිවුවේ සැමටම මෛත්‍රිය දක්වන්න කියලා. කාටවත් ගහලා පන්නන්න කියලා බුදු බණ කියලා නැහැ. (නි)
මේක වෛරයෙන් බලන්න එපා.(හේ)
ලංකාවෙන් ගිහින් වෙනත් රටවල සරණාගතයන් වගේ ලක්ෂ ගානක් මිනිස්සු හොඳින් ජීවත්වෙද්දී, ලංකාවේ අපේ උන්දැලා ලංකාවට එන සරණාගතයන්ට සළකන හැටි නම් බොහොම පහත්. (නි)
මුස්ලිම් අය බනින්නේ ක්‍රිස්තියානි රටවල් වලට. නමුත් යන්න උත්සාහ කරන්නෙත් ඒවාටමයි. (නි)
රත්නායක, ඔයාලා අසරණවෙලා ඉන්න නිසා තමයි අපි එන්නේ (නි)
අනේ සරණාගතයිනි, අපිට හැකි විදිහට උදව් කරන්න. අපිත් ගොඩාක්ම අසරණවෙලා ඉන්නේ. ඔයාලට නොකිව්වාට අපිට ලොකු බයක් දැනෙනවා (නි)