පුත්තලම පාලවියේ දී ලොකු ලොරියක් හා කුඩා ලොරියක් ගැටී එක් පුද්ගලයකු මරුමුවට පත්වී තවත් දෙදෙනකු පුත්තලම රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.

1073413.jpgjjj DSC05292 DSC05305 DSC05307