මග මරු බරට වැඩ සෙනසුරාදා (19) හවස 6 සිට අද උදෑසන 6 දක්වා කාලයේදී සිදු වු හදිසි අනතුරු වලින් ප්‍රදේශ හතක මරණ හතක් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්&zw 20 July 2014
හරීන් ඌවට එන්න පාර්ලිමේන්තුවෙන් යයි? ඌව පළාත් සභා ඡන්දයේ මහ ඇමැති අපේක්ෂක ලෙස තරඟ කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ලබන අගෝ 20 July 2014
උපුල් ජයසුරියගේ ගේ ළඟටත් ‘ලෙඩේ’පනී තලංගම තම නිවස අසලද නාඳුනන මොටර් සයිකල්කරුවන් සැරි සරතියි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා තලංගම පොලීසියට 20 July 2014
රේගු වංචා කාරයා හිරේ කොළඹ රේගුවේ වෙන්දේසියකින් වාහනයක් ලබා දෙන බව කියමින් ව්‍යාපාරිකයෙක්ගෙන් රුපියල් තිස්හය ලක්ෂයක් වංචා කළ රේගු සේවකයකු ඉදුනිල් 20 July 2014
නළඟනක් සපා කාලා කොළඹ කොල්ලුපිටියේ 17 වැනි පටුමඟේ රාත්‍රී සමාජ ශාලාවක ඉන්දියා නැටුම් කාරියන් දෙදෙනකු තවත් නැටුම් කාරියකට පහර දී සපා කෑවේ යැයි 20 July 2014
දකුණේ පහේ විභාගේ පිරිසකට පමණයි පහ වසර සිංහල සිසුනට පමණක් අද (20) දකුණු පළාතේ ශිෂ්‍යත්ව විභාග පෙරහුරුවක් පළාත් අධ්‍යාපන නිලධරයින්ගේ යෝජනාවක් අනුව පැවැත්වි 20 July 2014
මන්ත්‍රී ගෝලයන් ග්‍රාම සේවකට ගහලා අධිබලැති විදුලි රැහැන් අදින මාර්ගයක කොස් ගස් කැපීමේ ප්‍රශ්නයක් ගැන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් විජේස 20 July 2014
දූට ශිල්ප දෙන්න ලෙඩ පියා මලු විකුණයි:දුව පියා ගැන පොතක් ලියා විකුණයි ගලේවෙල දඹේවටන 2,පදිංචි ඩබ්ලිව්.ශෂිකලා නුවංගි මදුමාලි දැරිය ජීව විද්‍යා අංශයෙන් අ .පො .ස උසස්පෙළ විභාගය සදහා කුරුණෑගල ඉබ්බාගමුව පාස 20 July 2014
ට්‍රැෆික් ඕ අයි සී ඉල්ලන් කයි ගල්කිස්ස පොලිසියේ රථ වාහන අංශයේ වැඩබලන ස්ථානාධිපතිගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් ර 20 July 2014
ඉබ්බාට අයිතිකරුවෙක් නෑ පිළියන්දල දේවාල හන්දිය අසලදී ත්‍රිරෝද රියක් පිරික්සු පොලීසිය ගෝනියක දමා සිටි ගල් ඉබ්බකු සොයා ගත් බව පොලීසිය කියයි. ඉබ්බා තමන් 20 July 2014
විල්පත්තු වැවක බිසෝ කොටුවත් හාරයි උතුරු විල්පත්තුවේ කුඩා විලච්චිය වැවේ බිසෝ කොටුව නිධන් හොරුන් විසින් වනසා දමන ලදැයි පුරා විද්‍යා නිලධරයෝ කියති. අඩි තිහක් 20 July 2014
ජල පාලක හිත උණු වේ:බණ්ඩි ගොයමත් බේර ගනී බදුල්ලෙන් තඹුත්තේගම මහවැලි එච් කලාපයට පත් කළ ජල පාලකවරුන් අතර නුසුදුස්සන් සිටිතියි කියමින් එහි ජල පාලකවරුන් දවසක් පුරා ගෙන ගිය උප 20 July 2014
කුඩා රබර්වතු හිමියා ලිපට වැටේ රබර් මිල වේගයෙන් පහළ වැටී කුඩා රබර් වතු හිමියෝ රබර් කර්මාන්ත සිදු කැර ගැනීමට නොහැකිව සිටිති. ගිය වසරේ රුපියල් 600කට අලෙවි වු රබර් ක 20 July 2014
හොර නෝට්ටු කප්පිත්තෙක් මාස්පොතින් අල්ලයි රුපියල් පන්දහසේ,දහසේ හා පන්සියයේ හොර නෝට්ටු මුද්‍රණය කැර වයඹ පළාතේ මාරු කරන බව කියන තිදෙනකු හොර නෝට්ටු 32 ක් සමඟ අත්අඩංගුවට ගත් බ 20 July 2014
පොලිස් රාළහාමි යතුරුපැදියේ හැපී මරුට මීගහවත්ත පොලීසිය ඉදිරිපිටදී යතුරුපැදිය හැපුණූ පොලිස් කොස්තාපල්වරයකු මරුමුවට පත් විය. පොලීසිය කියනුයේ නවත්වන ලෙස පොලීසියෙන් 20 July 2014
හපුතලේදී බසයක් ගිනි ගනී වැල්ලවායේ සිට පැමිණි ලංගම බසයක් හපුතලේ උඩ විහාරයේදී ගිනි ගත්තේය. බසයේ සිටි මගීන් 48 දෙනා අනතුරකින් තොරව ඉවත් කරගැනීමට රියදු 20 July 2014
පී.සී පැහැරගෙන පහරදීලා අද අලුයම 3.30 පමණ පොලිස් කොස්තාපල්වරයෙකු ගල්කිස්සේ ටෙම්ප්ලර් පාරේදී පැහැරගත් පිරිසක් ඔහුට පහරදී කොහුවල ප්‍රදේශයේ දමා ගොස් ඇතැයි ප 20 July 2014
පොලිස් ජූඩෝ ක්‍රීඩකයා පී.සී ට ගහලා පිළියන්දල ආගමික පෙරහැරක වාහන හැසිරවීමේ රාජකාරියක යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන පොලිස් ජූඩෝ ක්‍රීඩකයෙකු අත 20 July 2014
පලස්තීනයට ලංකා සහය ඊශ්‍රායලය විසින් එල්ලකරණ ප්රහාරයන් හා සමාන්‍ය ජනයාව මරා දැමීමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන පලස්තීන ජනතාව &nb 19 July 2014
මෙරට ධීවරයෝ 23ක් ඉන්දියා අත්අඩංගුවට ඉන්දීය මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වූ බව කියන මෙරට බහු දින යාත්‍රා 04 ක ධීවරයින් 23 දෙනෙකු සමග ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින 19 July 2014
ත්‍රිරෝද රිය ඇළට : මවත් පුතාත් රෝහලට අම්බලන්තොට මල්පෙත්තාවේ ද බසයක ගැටුණු ත්‍රීරෝද රියක් අසල ඇළකට පෙරළීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් මව සහ පුතා තුවාල ලබා අම්බලන්තොට 19 July 2014
නියඟය මස් වැද්දන්ට ඉල්ලමක්වේ මේ දිනවල පවතින දැඩි නියඟය නිසා ජලය සොයා හම්බන්තොට පහල අන්දර වැවට ජලය සොයා පැමිනෙන මුවන් මරා මස් කර විකිණිමේ ජාවාරමක නිරත පුද්ග 19 July 2014
සබරගමු විශ්ව විද්‍යාල සඳුදා විවෘත වේ තද සුළඟින් ශිෂ්‍ය නේවාසිකාගාරයකට හානි සිදුවීමත්, අයහපත් කාලගුණයත් නිසා පසුගිය13 වැනිදා තාවකාලිකව වසා දැමුණු ශී‍්‍ර ලංකා සබරගමු 19 July 2014
ගින්නෙන් පරිගණක පාසල විනාශයි මීගමුව බස් නැවතුම ඉදිරිපට ඇති පෞද්ගලික පරිගණක පාසලක් පවත්වාගෙන යන සිව් මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් එහි තිබූ සියලුම පරිගණක ඇ 19 July 2014
කරුණානිධි කච්චතිව් ගැන යළි කට අරී කච්චතිව් දුපතේ අයිතිය සැබැවින්ම ඇත්තේ ඉන්දියාවට මිස ශී්රලංකාවට නොවන බව තමිල්නාඩු හිටපු මහඇමති හා ඩී.එම්.කේ පක්ෂයේ නායක කරුණානි 18 July 2014
නඩු හතලිස් නව දහසක් ගොඩින් බේරයි සමථ මණ්ඩලය මගින් පසුගිය හය මාසයේදී පැමිණිලි ලක්ෂයකින් පැමිණිලි හතළිස් නව දහසක් විසඳා ඇතැයි ඇමති රවුෆ් හකීම් මහතා පැවසීය. දිවයි 18 July 2014
යුරෝ සියයට ආත්මය ඉවරයි මිලානෝ නගරයේ පදිංචිකරුවෙකුවන ලාංකිකයකු පසුගියදා ලෙක්කෝ නගරයේ සුවඳ විලවුන් අලෙවිසලකින් යූරෝ සීයයක් පමණ (රු. 17600 පමණ ) වටිනා සුවඳ විල 18 July 2014
අලි බලන්න ගිය මාධ්‍යවේදියා රෝහලේ නවතී දෙව්රම් වෙහෙර අසල දී මැරයන්ගේ ගල් පහරකින් තුවාල ලැබූ දිවයින මාධ්‍යවේදී උදේණි චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබීය. 18 July 2014
දෙව්රම් වෙහෙර ළඟදි මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටින අලි පැටවකු වනජීවී භාරයට ගැනීමට යන බවට ලද තොරතුරක් අනුව එහි ගිය මාධ්‍යවේදීනට පන්සල අසල සිටි පිරිස 18 July 2014
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026