කොස්ලන්ද මීරියබැද්ද නායගිය ප්‍රදේශය පැත්තට එමින් සිටි වල් අලියකු වෙනත් මඟකින් යැවීමට එහි රාජකාරියේ යෙදී සිටි පොලිසිය ක්‍රියා නොකළේ නම් අලියා එරී මැරෙනු ඇතැයි අලියා දුටු අය කියති.
අද (15) උදේ එම පැත්තට එමින් සිටි අලියා වෙනත් දිශාවකට හරවා ඇත්තේ එහි සිටි පොලිසිය කෑ කෝ ගසමිනි.
ඇල්ල වැල්ලවාය යාල වැනි පෙදෙස්වල සිටි අලි ඇත්තු කොස්ලන්දට එතියි ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කොහොමටත් අලි තවත් මඩේ එරෙන කාලයක් ළඟදී එනවා. (බ)
ඇල්ල වැල්ලවාය මාර්ගය සාදා තියෙන්නේ වල් අලි වසර සිය දහස් ගණනක් භාවිතා කළ අලි මංකඩක් මතයි. . කුරුණෑගල පුත්තලම මාර්ගයත් ඒ වගේමයි.(දිල්)
කාලයක් යද්දී ඔය සත්තු ටිකත් ඉබේටම වඳ වෙලා යාවි දෙපා සතුන්ගේ තර්ජන හමුවේ.(හේ)
අලි ඇත්තු නැති කරන්න බාර ඇමතිලා ඉන්න කොට ඉක්මනින්ම උන් ඉවර වේවි.(හේ)