පානදුර සභාපති පදවියෙන් නන්දන ගුණතිලක හිටපු ජවිපේ ජනාධිපති අපේක්ෂක ඉල්ලා අස්වීමෙන් දවසකට පසු පානදුර පදික වෙළෙන්දන් ඇතුළු පිරිසක් ඔහුගේ ඉල්ලා අස්වීමට සතුට පළකරමින් වීදි බසින්නට සැරසෙති. රජයේ අමාත්‍යවරයකුගේ මග පෙන්වීම යටතේ පිරිසක් නන්දන ගුණතිලකට එරෙහිව සටන් පාඨ කියමින් නගර සභාව ඉදිරියට පැමිණ නන්දනගේ පඹයකුට ද ගිනි තැබූහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලා අස්වෙන්න තවත් පෝලිමේ ඉන්නවලු .....පඹයන් පුළුස්සන දර්ශනයක්ම දකින්න පුළුවන් වේවි ඉදිරියේදී ..(දිල්)
මේ පඹයා පුච්චන කිසිම කෙනෙක් පානදුරයේ ජිවත්වන අය නොවෙයි(දිල්)
මට නම් පුදුම මේ වගේ පඹයෝ, පඹයෝ ගිනි තියන එක නෙවේ, මේ වගේ ගොන් තකතීරු වැඩ අනුමත නොකරන බුද්ධිමත් බහුතරයක් ලංකාවේ හිටියත්, මැතිවරණයකදී මේ ආණ්ඩුව දිනන එකයි. එ්ක නම් ඇත්තටම අශ්චාර්යයක් තමයි. මියන්මාරයේ, දකුණු ඉන්දියාවේ, අප්‍රිකාවේ බහුතරයක් මේ වගේ මෝඩයන් උනාට ලංකාවෙත් බහුතරය මේ වගේම මෝඩයින් කියල හිතුව එකතමයි අපේ පාලකයින්ට වැරදුන තැන. (බ)
මම මේ බැලුවේ බන්දුල පෙරේරා කියන මනුස්සයත් ඔතන ඉන්නවද කියල. (බ)
කාලිංග. අද වෙනකොට පුන්නකු බුදින කට්ටිය තමයි ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ. (බ)
නන්දනට පොදු අපේක්ෂකයාගේ හීනය පෙනිලා ,යනවනම් යන්න මල්ලි (බ)
ඇත්තටම කාලිංග මහත්මයෝ, මේ වගේ අන්බරුවන්ව යහමගට ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුව නම් අපේ රට දැනටමත් දියුණුයි. අපි පුරුදු වෙලා ඉන්නේ හැමදේටම දේශපාලකයින්ට දොස් නගන්නයි. නමුත් ඇත්තටම හොඳ දේශපාලකයින් වත් නොමග යවන්නේ මේ අම්බරුවෝ තමයි. (බ)
ඔන්න den මෝටර් සයිකල් දීලා නවතන්න බලන්නේ...(බ)
බන්දුල මහත්තයා,මං හිතුවේ ඔයත් ඇති කියලා (නි)
ආණ්ඩුව පෙරලන්න ටිකක් අමාරුවෙයි (දිල්)
පොදු අපේක්ෂකයා වෙන්නද දන්නේ නෑ මෙයත් (දිල්)
නන්දන ගුණතිලක කියන්නේ අවංක නිලධාරියෙක්. මේ රටේ මිනිස්සු දන්නා කාරණයක් එක , එතුමා පානදුරයට කරපු සේවය අගය කළ යුත්තක් ...(දිල්)
පබයව කෙලින් කරපු අයම බිම දාලා පුළුස්සනවා.(හේ)
බලය නැති වුණ දාට ඔහොම වෙන බව කවුරු කවුරුත් දැනගත යුතුයි.(හේ)
මෙතුමා ට විරෝධය පාන්න ඉල්ලා අස්වෙනකන් හිටියේ ඇයි? (හේ)
ඕක පිච්චුවා කියලා මොනවද දැන් ලැබුනේ.(හේ)
මෝඩ මිනිස්සු (අ)
පනදුරේට පිටින් මිනිස්සු ගෙනල්ල ඔයවගේ බාල වැඩකරන්නේ දේසපාලන ගොට්ටෝ නන්දන ගුණතිලක මහත්තය කරපු හොද වැඩ අපි දන්නවා මේ වගේ ගැලරි වැඩ කරලා වංචා දුෂන යෙදිලා ඉන්න කට්ටිය ලකුණු දාගන්න හදනවා අපි රැවටෙන්නේ නැහැ මේ මගඩි බොරු වැඩ වලට අපි දන්නවා දැන් රටට වෙලා තියෙන වින්නැහිය. (අ)
ආණ්ඩුවේ ගොට්ටෝ අහිසක මිනිස්සුට බත් පැකෙට් අරක්කු දීලා ජනතාව මුලා කරනවා නන්දන ගුණතිලක කියන්නේ කෙලින් මිනිහෙක් එතුමාව ඔය බොලද වැඩ කරලා වට්ටන්න බැහැ පානදුරේ ජනතාව එතුමා සමග ඉන්නවා. (අ)
ජයවේවා, යනෙවුන්ට යන්ඩ අරිමු.(අ)
කවුද කැමති නැත්තේ අති කාල දීමනාත් එක්ක වීදි බසින්න , දැන් රජයේ සේවකයන්ගේ කාර්යට කඩේ යාමත් අයත්නේ (අ)
හොර වංචා දුෂන මේ ආණ්ඩුව ගෙදරයවන්න පානදුරෙන් පටන් ගමු. එඩිතර නන්දන ගුණතිලක ඔබ සැබෑ වීරයෙක් අසාධාරනය වෙනුවෙන් පෙනී සිටිය රට හරිමගට ගන්න ඔබ ඉදිරිපත් වුණා. එ්ක පානදුර නගරයට ලොකු ආඩම්බරයක් !! (අ)
ඔවැනි දෙකේ පන්තියේ වැඩ කිරීම අරුමයක් නොවේ.ඕවා දුකට කරන වැඩ.(අ)
රජයේ අමාත්‍යවරු මග පෙන්වන්නේ මේ වගේ දේවල් වලට බව මුළු ලෝකෙම දන්නවා. (අ)
තිලක් හින දකිනවා(අ)
අනේ තිලක්. නන්දන ගැන රටම දන්නවා. එයාගේ වින්දනය අඩු වුණාම තද වුණා. ජේ. වී. පී. එකටත් කලේ ඕකනේ. ජනාධිපති අපේක්ෂකයෙක් නගරාධිපති වෙනකන් පල්ලම් බැහැපු හැටි අපි දන්නවා. (අ)
රාජ්‍ය සේවකයන් යොදවන්නේ මෙවැනි වැඩවලටනේ ඉතින් කොහොමද රජයේ ආයතන ලාබ ලබන්නේ කෝටි ගනම් රජයේ ආයතන පාඩු ලබනවා හේතුව අකරක්ෂමතාව රටේ ජනතාව ඔසවාගෙන ඉන්නේ මේ ණය බර බදු බර දේසපාලනය කියන්නේ ලොකු ප්‍රෝඩාවක් නේද ??(දිල්)
රට බේරාගන්න ලොකු කැප කිරීමක් කරන් වෙනවා (දිල්)
දැන් ලංකාවේ උද්ඝෝෂණ වලට යන්න වෙනම සංවිධාන ඉන්නවානේ මේ කට්ටියත් එහෙම වෙන්නැති (දිල්)
නන්දන ඔබට ජය (දිල්)
දැන් ජනතාව පෙළ ගැසෙනවා ශ්‍රී ලංකාව වංචාවෙන් දුෂණයෙන් මුදවා ගමු සාදාරණ රටක් වෙනුවෙන් ජනතාව පෙනී සිටීම සතුටට කරුණක් නන්දන ඔබට ජය !!(දිල්)
නන්දන ගුණතිලක ඔබ පනදුරේට ලොකු ආඩම්බරයක් ජනතාව අපි ඔබ සමගයි.(දිල්)
මෙතන ඉන්න මිනිස්සු පානදුරේ නෙවෙයි පිටින් ගෙනාපු කට්ටිය මේක ලොකු ප්‍රෝඩාවක් ජනතාව මුලා කරනවා.(දිල්)
මේ මෝඩ පන්තියේ වැඩ අරුමයක් නොවේ(දිල්)
නන්දන ගුණතිලක අපි ඔබ සමගයි!! අනෙක් දේශපාලඥයින්ට ආදර්ශයක් කෙලින් වැඩකිරීම ජනතාව වෙනුවෙන් පෙනීසිටීම පානදුරය ලොකු ගෞරවයක්.(දිල්)
ඕව මිනිස්සු කරන වැඩ නෙවෙයි. හොයල බලන්න කව්ද ඔහොම කරන්න කිව්වේ කියල. පව්. (දිල්)
පර වහගෙන කරන මේ වගේ පෙළපාලි කලබල වලට පොලීසියෙන් මැදිහත්වෙන්නේ නැතිතේ මොකද? අඩු ගානේ පොලිසියෙන් මේ මිනිස්සුන්ව ඉවත් කරන්න ඕන නේද? (දිල්)
මිනිසුන් වෙනුවෙන් වැඩ කරනවානම් මොන බාධක ආවත් කරන්න හැකියාව තිබුණා (දිල්)
තිලක් ඔබ හරි රට හරිමගට ගන්න නන්දන කලේ වීර ක්‍රියාවක් එක පානදුර නගරයට ලොකු අභිමානයක් එතුමා බල ලෝභයෙන් පෙළෙන්නේ නැති නිහතමානී ජනතාවාදී දේශපාලකයෙක් (දිල්)
පඹයෝ ගොඩක් එකතු වෙලා එක පඹයෙකුව පුළුස්සලා. නොමිලේම නරඹන්න පුළුවන් කොමඩි චිත්‍රපටිය. (දිල්)
නන්දන ගුණතිලක ඔබ සැබෑ වීරයෙක් ඔබ නොබියව ඔබගේ මතය ඉදිරිපත් කළා තනතුරු බලය පසෙකලා ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඔබ එඩිතර මිනිසෙක් ජයවේවා !!(දිල්)
හැංගිලා ඉඳන් පඹයෝ පුච්චන්න පඹයා කව්ද දන්නේ නෑ (දිල්)
දැන් මේකට මේ අහිංසක මිනිස්සු ටිකක් අල්ලලා නොපෙනී ඉන්න පඹයාත් ඉස්සරහට ආව නම් හොඳයි නේද (දිල්)
අනේ මේ ඉතින් අඅස් වුණු හිතේ අමාරුවට කරන දේවල් නේ !(දිල්)
ඉන්නකොට දේශප්‍රේමියා-ගියොත් දේශද්‍රෝහියා(දිල්)
නන්දන ගුණතිලක වගේ කෙනෙකුට මේ වගේ මඩ ප්‍රහාර එල්ල කරනවානම් තවත් ඉතින් මොනවද?මේ ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව පානදුර වාසින් වන අප හෙළා දකිමු(දිල්)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු (දිල්)
මේ ජායාරුපවල මම දන්නා හදුනන කීපදෙනෙක්ම ඉන්නවා. මේ අය පානදුරේ නොවුනත් අතිගරු ජනාදිපතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් දැඩි කැපවීමෙන් වෙහෙස මහන්සි වී කටයුතු කළ උදවිය. ජය වේවා !!(දිල්)
නියම සිංහල වීරයාට ජයවේවා (දිල්)
ලංකාවේ ඉන්නේ මහා ගුණමකු තිරිසන් නුගත් මිනිස්සු ටිකක්, (හේ)
නන්දන ගුණතිලකගේ දේශපාලන දිවියට සමු ගැනිමක් ඔහු කර ගෙන තියෙන්නේ , ගිලෙන ඔරුවට නැග එයත් ගිල්ලවා , ඔහුත් ගිලෙන්නට යන්නේ .(හේ)
ජනතා විකුර්ති පෙරමුණේ හිටපු කෙනෙක්නෙ ගනං ගන්න එපා (අ)
ඔය බොරු වලින් ජනතාව රවට්ටන්න බැ. රාජපක්ෂට පක්ෂ කීප දෙනෙක් සල්ලිවලට කරන වැඩක්. (අ)
අද විපක්ෂයට ගිවිසුමක් අත්සන් කරන්න තැනක් ගන්න බැරි වෙලා.ඒ තරමට ප්‍රජතන්ත්‍රවාදය ගලා උතුරා යනවා.(අ)
පෙළපාලි යන්න වෙන හේතු නැති නිසාද මේ මෝඩ හරක් රැල පාරේ දඟලන්නේ? (හේ)
ජරාව කකා හිටියොත් දේශප්‍රේමියා-ගියොත් දේශද්‍රෝහියා.(හේ)
නියම සිංහල, කොන්ද පන තිබෙන වීරයාට ජය වේවා.(හේ)
නියම නායකයා.(හේ)
මෝඩ මිනිස්සු.(හේ)
නන්දන් ගියාම මෙහෙම නං.(හේ)
මේ අය ඔක්කොම රටට බරක් වෙච්ච මිනිස්සු.(හේ)
පඹයෝ ගොඩක් එකතුවෙලා මනුස්සයෙක් පුච්චනවා පව් වැඩේ.(හේ)
අනේ අනිච්චං මෙහෙමත් නාටක.(හේ)
සන්තෝසේටද? දුක වැඩි කමටද? (හේ)
මේ මිනිස්සුන්ගේ බොරු වැඩ.(හේ)
අපේ මිනිස්සුත් දැන් දැන් අර තමිල්නාඩුවේ මෝඩ මිනිස්සු වගේ.පොඩ්ඩ එහා මෙහා වෙන්න බැහැ හර්තාල වැහි වහලා.(හේ)
නන්දනට ඔය ක්‍රියා මාර්ගය හෑර ගතයුතු වෙන ක්‍රියා මර්ගයක් නෑ (හේ)
2010 ඉදලම නගරාධිපති කිසිම චෝදනාවක් නෑ...කිසිම දුෂණයක් කරලා නෑ ...පානදුරේට කරපු සේවය ගමේ මිනිස්සු දන්නවා .(අ)
මෙච්චර කල් බලා හිටියේ මොකද අස් වෙන්න? ආණ්ඩුවේ වැරදි දැක්කේ ඊයේද? පොදු අපේක්ෂකයා හැටියට ඉල්ලන්න. උඩින් දිනන්න පුළුවන් මහින්දට ඇපත් නැති වෙන්න.(අ)
කිසිම පොලිස් නිලධාරියෙක් නැති මෙවැනි හර්තාල් ආණ්ඩුවේ වැඩක් බව පේනවා, අවංක නිලධාරින්ට ජය වේවා(අ)
දැක්කාම හිතුනේ තමිල්නාඩුවේ ගොන් ආතල් එකක්ද කියල, ඇත්තටම ඔය මිනිස්සු කෑවේ කිරි බත්ද පුන්නක්කුද කියල තේරේවි ටික කාලයක් යනකොට, නන්දන ගුණතිලක කියන්නේ දුෂණයෙන් තොර ප්‍රතිපත්ති ගරුක මනුස්සයෙක්, මා ඔහුට කිසිදාක ජන්දයක් ප්‍රකාශ කර නැහැ, එත් ඔහුගේ ප්‍රතිපත්තිගරුක බව අගයනවා, රටේ ඉන්න අනෙක් පළාත් පාලන ආයතන වල ඉන්න සභාපතිවරුන්ට සාපේක්ෂව කිසිම වරදක් කර නැති මිනිහෙක්, හොද නරක වටිනාකමක් නොදන්නා මෝඩ මිනිස්සු පාටි දානවා(අ)
මෝඩ ඇමතිලගෙ මෝඩ වැඩ. (අ)
දැන් හරි කමක් නැහැ ඇස් ඇරිලා හදවතට එකඟව ඉදිරියට අාපු එක ගැන. මේ රටට ලැබෙන අවසාන නිදහස මෙවර ලැබෙන්නේ මිනිසුනි හිතන්න නැවත නැවත හිතන්න (අ)
නන්දන වගේද බන්දුල පෙරේරා , බලන්නකෝ අදහස්..... (නි)
අනේ මෙහෙම මිනිස්සු හිටින රටක්? මේ වගේ බත් බැලයෝ ඉන්නකොට රටක් කොහොම ගොඩ නගිද? බඩ ගොස්තරය ටත් මෙහෙම අත්මගරුත්වය යට කරන්න පුලුවන්ද? හැමෝම කරන්න හදන්නේ කාටත් ජිවත් වෙන්න හොද රටක් හදන්න නේද?. මේ පබයා පුච්චන මිනුස්සුන්ගේ දරුවෝ අනගතේ ගැනවත් හිතන්නේ නැත්ද. (අ)
අයියෝ ඕක හරි නෑනේ.(හේ)
කලින් අදහස් නම් මගේ නෙමෙයි. (නි)
මේ පබයා පුච්චන මිනුස්සුන්ගේ දරුවෝ අනගතේ ගැනවත් හිතන්නේ නැත්ද?දරුවන් නැද්ද?(හේ)
කාලකන්නි ටිකක්.(හේ)