අද සවස (14) මහවැසි සමඟ හමා ගිය සුළගින් ආමර්වීදීය ,ගංගාරාම පෙදෙස,කුරුඳුවත්ත ඇතුළු කොළඹ මාර්ග ගණනාවක් වැසි ජලයෙන් යට වී තැන තැන ගස් කඩා වැටී ඇතැයි වාර්තා විය.
කොළඹ නොරිස් කැනල් පාර අඩි දෙකක් වැහි වතුරෙන් විය.මත්තේගොඩ ද කොටුගොඩ හා මිනුවන්ගොඩ ද ගස් කඩා වැටී ඇත.
අධිබලැති විදුලි සම්ප්‍රේෂණ මාර්ගයට ගස් කඩා වැටීමෙන් කොටුගොඩ බලාගාරයද ක්‍රියා විරහිත වු බව නිලධරයෝ කියති.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ලස්සන කරන්න වියදම් කළ සල්ලි අපරාදේ. අයියෝ සල්ලි! (නි)
මේ වගේ වැස්සොත් කොළඹ යට වෙනවා.(හේ)
පාරවල් යටින් හොද කානු පද්ධති හදන්නේ නැතිව සෝබනේට උඩින් ලස්සන කරනවා වැඩක් නැ.ගල් අල්ලලා ගස් හිටවල සුන්දර බව පෙන්වන්න හදනවා බොරු ආටෝප.නිකන් අපරාදේ මහජන සල්ලි (දී)
මාර වැස්සක්නේ වැස්සේ (දී)
සොබා දහමටනොවන අවනත ලොවේ කිසිවක් නෑ.. (අ)
පහුගිය දවස්වල කෝටි ගණනක් වියදම් කරලා වතුර බැසයන නළ එහෙමත් දැම්මා නේද? (නි)
මාගලි, ඔයාගේ පිළිතුර කෝටියක් වටිනවා. (ර)
මාගලි, ඔයගොල්ලන් කානු හැදුවම කියයි අපරාදේ අපට නොපෙනෙන කානු හදන්න මහජන මුදල් විදම් කරනවා කියල. ඇමෙරිකාවටත් වැස්සක් වැහැලා මට මතකයි ලොකු මාළු වගයකුත් ගහගෙන ඇවිත් තිබුනා ටවුන් එකට. (ර)
මහින් මහත්තයා යනකල්ම වැස්ස අල්ලල ඉන්නව වගේ.. (ර)
අනෙක් ඒවා නැවැත්තුවා වගේ වැස්සයි හුළගයි නවත්වන්න බැහැ වගේ නේද ? (නි)
සුනිල්, නිකන් හීන දකින්න එපා. (නි)
ඕකට තමයි කියන්නේ ළමයිනේ උඩින් ඔපේ වුනාට යටින් හපේ කියලා .(හේ)
ඔහොම තමා මෝසම් වැසි වහිද්දි පහත මිටියාවත් ජලයෙන් යටවෙනවා.(හේ)