තලාතුඔය පාසලක විද්‍යාගාරය කඩා එහි තිබු වටිනා භාණ්ඩ සොරාගත් එම විදුහලේම සිසුන් දෙදෙනෙකු පොලිස් නිල සුඛකයකුගේ සහායෙන් අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය කියයි. එම භාණ්ඩ ද පාසල් භූමියේම සඟවා තිබියදී සොයා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවෝ ඉගෙන කාලේ මෙවැනි දේවල් වලට පෙලඹෙන්නේ කාගේ වරදින්ද?සමාජ පසුබිම හෝ ගෙදර පසුබිමේ ඇති හිඩැස් මෙයට ප්‍රධානතම හේතුව හැටියටයි මම නම් දකින්නේ.(හේ)