ඉන්දුනීසියාවේ ඊසාන දිග වෙරළට ආසන්න මුහුදේ රික්ටර් පරිමාණයේ 7.3 ක භූ කම්පනයක් අදඅලුයම සිදුව ඇතැයි පැසිපික් සුනාමි මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේය. මේ හේතුවෙන් ඉන්දුනීසියාවේ මොලූක්කා දිවයින් අවට සුනාමි අවදානමක් පවතින බව එම මධ්‍යස්ථානය පවසයි. මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් ඇති නොවන සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලංකාවට කරදරයක් නැති නම් කමක් නෑ (දිල්)
මොනම රටකටවත් නැවත සුනාමියක් ඇති නොවේවා! (නි)
මොනම රටකටත් විපතක් සිදු නො වේ වා...(අ)
නැවත සුනාමි ව්‍යසනයක් නොම වේවා කිසිම රටකට.(දිල්)
කිසිවකුට කිසිදු විපතක් සිදු නොවේවා (දිල්)
ඒ කොහොම වුණත් අපේ පෙර සුදානම වැදගත් . රට ඇතුලෙත් නාය යන්න පටන් ගත්තේ එකේ අපි හැමදේටම ලැස්ති වෙලා ඉන්න එක හොදයි.(දිල්)