චාමර චීනේ යන්න අවසර ඉල්ලයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවර.. 5 hours ago
Y ගමගේ · 1 hour ago මේ රියදුරු මැරයන්ට ප්‍රතිකර්මයක්ම නැද්ද? අඩුම ගානේ මිනියක් මරණ තැනට වැඩ කරපු රියදුරකුගේ අතක් හරි අඩපන කලයුතුයි. එහෙම 10 කට 15 කට කරද්දී කට්ටිය විනීතව රිය පදවාවී. දැන් එහෙම නෙවෙයිනේ මෘත ශරීරය මොචරියෙන් එලියට ගන්ඩ ඉස්සෙල්ල රියැදුර රුපිල්යල් 5000 ක 10000 ක සොච්චමක් ගෙවල ඇප පිට නිදහස් වෙලා ගෙදර ඇවිත් තව සතියකින් තව එකෙක් මරනවා. (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තිබෙන සියලුම නීති රීති බල්ලට ගිහින්. මේවට ප්‍රධාන හේතුව එකයි (දිල්).
මේ රියදුරු මැරයන්ට ප්‍රතිකර්මයක්ම නැද්ද? අඩුම ගානේ මිනියක් මරණ තැනට වැඩ කරපු රියදුරකුගේ අතක් හරි අඩපන කලයුතුයි. එහෙම 10 කට 15 කට කරද්දී කට්ටිය විනීතව රිය පදවාවී. දැන් එහෙම නෙවෙයිනේ මෘත ශරීරය මොචරියෙන් එලියට ගන්ඩ ඉස්සෙල්ල රියැදුර රුපිල්යල් 5000 ක 10000 ක සොච්චමක් ගෙවල ඇප පිට නිදහස් වෙලා ගෙදර ඇවිත් තව සතියකින් තව එකෙක් මරනවා. (අ)
කනගාටුදායක පුවත් නිතර නිතර අසන්න ලැබෙන්නේ.(හේ)