කැකිරාව ප්‍රාදේශිය සභාවේ උප සභාපති සම්පත් හේරත් කැකිරාව තිබ්බටුවැව විදුහල්පති ලලිත් මධුෂංක ජයසිරිපුර මහතාට පහර දුන්නැයි කියන සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්නැයි තමා උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේ ගුණවර්ධන මහතාට උපදෙස් දුන්බව උතුරුමැද පළාත් මහ ඇමැති එස් එම් චන්ද්‍රෙස්න මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරීක්ෂණය සාර්ථක වෙයිද? (නි)
ඕනෑම පරික්ෂණයක් කළාට නම් කමක් නැහැ ප්‍රතික්‍රියාවෙන් පස්සේ නිරීක්ෂණයක් දකින්න ලැබෙනවා නම්!.(හේ)
ඔව් ඉතින් ඕක තමයි හැමදාම වෙන්නේ. ඊටපස්සේ පරීක්ෂණය......? (නි)
මොකෝ දන්නේ නෙහැ , හොරට කලින් කෙහෙල් කැන එලියට පැන්නේ?(හේ)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)