පාකිස්තානයෙන් ආනයනය කරන ලද එන්.සී නැමති මත්කුඩු කිලෝ දහය හමාරක් සමග ආගරපතන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව ආගරපතන පොලිසිය කියයි. මෙම මත්කුඩු පාසල් දරුවන්ට හා වතු කම්කරුවන්ට අලෙවිකරන බවට මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත. ග්‍රෑම් 18 කුඩා ටින්වල අසුරා සැකකරුගේ වෙළෙඳ මේවා තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක නැහැ (බ)
මත් උවදුරින් රට බේරා ගෑනීමට අකාලයේ නැතිවන ජිවිත සහ මේවා සඳහා රටින් පිටවන මුදල් කොපමණද ? මේවා ගෙන කවුරුත් කතා නැහැ. වැඩකට නැති දේවල් විතරයි හැමෝම කියවන්නේ (දිල්)
ඉස්ලාම් නීතිය අනුව මරණ දඬුවම හිමිවිය යුතු වෙනවා. (අ)
මේ අයට දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)
පකිස්තානයෙන් හොද නරක දෙකම ආනයනය කරනු ලැබේ.(හේ)
ගණන් ගන්න එපා ,මේක සොච්චමක්නේ !(දිල්)
දැන් තේ කුඩු වලට වඩා වැඩියෙන් තියෙන්නේ , මේ කුඩු.(දිල්)
මෙවැන්නන් මහජන මුදලින් ආරකෂාකර නඩු ඇසීමෙන් පලක් නැත. නැවත පැමින කරන්නේත් මේ අපරාධයම තමයි.(දිල්)
කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරන්න දෙන්නැති එකේ පල විපාක තමයි මේවා.පොලිසියේ මහතුන්ට පුර්ණ බලතල දිය යුතුයි තරාතිරම නොබලා මේවට දඩුවම් කරන්න.(හේ)
දක්ෂ සහ උගත් පොලිස් ස්ථානදිපති කෙනෙක්! කලින් මෙතුමා වටවල පොලිසියේ ස්ථානදිපති! (අ)
මැදපෙරදිග ඇරෙන්න පකිස්ථානයෙන් කවුරුත් මුකුත් ආනයනය කරන්නේ නැහැ . අපේ අය තමයි මෙහෙම කරන්නේ. (හේ)
කුඩු නෙවේ මේවා තිරිඟු පිටි..(හේ)