ලිඳුලේ මහා කළු ගලකට සිරි වී සිටි වතු සේවකයා පැය හයකට පසු බේරා ගත් බව සහන සේවකයෝ කියති.
පාරක් කපා බැකෝ යන්ත්‍රයක් රැගෙන ඒමෙන් පසුව ඔහු මුදා ගැනීමේ කාර්ය පහසු විය.එතෙක් සහන සේවකයෝ ලී ,දැව, දඩු යකඩ කදන් වලින් පමණක් නොව දෑත් වලින්ද ගල ඔහු මතට පෙරැළිම වැළැන්වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැකල තියෙනවා වෙන රටවල මෙවැනි අය බේරගන්න හුලන් පිරවූ විශාල බැලුන් වගේ දේවල් යොදාගන්නවා. (බ)
ජීවිතයක් බේරා ගැන ගැනීම ඇති විශාල පින්කමකි සම්බන්ධ හැමෝටම පින් (දිල්)
මේ කාර්යය කළ සියලු දෙනාට තෙරුවන් සරණයි.(හේ)
සිංහල හඬවල් දෙමල හඬවල් එකට, එකාවන්ව රැව් පිළිරැව් දෙනවා. අසරණ දෙමල තරුණයෙක් වෙනුවෙන් මොවුන් එකාවන්ව ජීවිතයක් වෙනුවෙන් සටන් කරනවා ජාතිවාදය නැමැති මහා කළුගල කඩ සුනුවිසුනු කරන්න. දෙවියනේ අපි තවමත් පින් කරලා තියෙනවා මෙවැනි උතුම් අවස්ථාවන් තවදුරටත් අපේ ඇසට අපේ දෙසවනට ලංකර ගන්න. අපි සැමට එකාවන්ව එක්සිත්ව එක්සත්ව කාලකන්නි පටු දේශපාලනයෙන් තොර ලංකාවක් උදා කරගන්න අපේ සියලු රටවැසියන්ට ධෛර්ය ශක්තිය ලැබේවා........... අහිංසක දමිල තරුණයාගේ දිවි බේරාදුන් සැමට දීර්ගායුෂ ලැබේවා!.(හේ)
ඇත්තටම පින් කරලා තවත් ජීවත් වෙන්න.(හේ)
උතුම් නියම මිනිසුන් ඔවුනට සියලු දෙවි පිහිටයි (අ)
දිරිමත් මිතුරන්ට මල් මිටක්. (ර)
ඔබ සැමදෙනා සමන් දෙවිදුන් සහ ඔබ අදහන දෙවි වරුන් රැකදෙත්ව. (ර)
ඔබලාට බොහොම පින්. (ර)
ලොකු පිනක්. (ර)
තෙරුවන් සරණින් විපතක් නොවේවා..! (ර)
මේ ඉන්නේ දෙවිවරු වගේ පිරිසක්. ඔබේ දැත් වලට යෝධබල යෝධ වීර්ය ලැබේවා.! (ර)
පද්මිණි, කී කතාව හරියටම හරි. මේ තැනැත්තා බේරා ගැනීමට මහන්සිවූ සියලුමදෙනට මුළු රටේම ගෞරවය හිමිවිය යුතුයි. (ර)
සියලුම දෙනාට ගොඩක් පින් මේ අසරණයා බේරාගත්තාට (නි)
මොන සැප තිබුණත් ලෝකේ කොතනකවත් ඉන්න හිත්හදගන්න බැරි වෙන මොනවා අඩු වුනත් මෙන්න මේ තමන්ගේ කම නිසා තමයි. දායක වුන හැමෝටම දළදා සමිදුන් සරණයි.(හේ)
සරත්, ඒ කිසිම දෙයක් නොව මේ මොහුගේ වාසනාවයි (නි)
වාසනාවන්ත මනුස්සයෙක් මරණය පෙනී පෙනී තවත් ආයු කාලයක් ජිවත් වෙන්න වාසනාව උරුම කරගත්තාට. මෙවන් විපත් වලින් සැමදෙනාවම ආරකෂා කර දෙත්වා!.(හේ)
උතුම් සද්ක්‍රියාවක්. උදව් වුණ සැමට අපේ ආචාරය! (නි)
මිනිසත් බවේ ගුණ සිත් තුල රඳවගෙන,... එකමුතු කමේ බල මහිමය පෙරටගෙන.... ජිවිතයක් ගොඩගන්නට වෙර දරන..... සැමටම ශුභ පතමි සතුටින් මතු ඉන්න.(අ)
දායක වූ සියල්ලන්ටම පින් අත්වේවා! (නි)