හෝමාගම පිටිපන රාජපක්ෂ විදුහලේ ඉදි කරමින් පවතින සිව් මහල් ගොඩනැගිල්ලක වැඩ කරමින් සිටි කම්කරුවකු (33) උඩු මහලේ සිට බිමට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
හෝමාගම පිටිපන රාජපක්ෂ විදුහලේ ඉදි කරමින් පවතින සිව් මහල් ගොඩනැගිල්ලක වැඩ කරමින් සිටි කම්කරුවකු (33) උඩු මහලේ සිට බිමට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසැළකිළිමත්කම තමයි මේ හැමදේටම මුල (නි)
පවු අහිංසක මනුස්සයා. (අ)
පවුලක් රකින්න ජීවිතය ගැට ගහගන්න පුද්ගලයෙක්. ඉදිකිරීම් සිදුවන ස්ථානවල සමහර අනතුරු වලට එක හේතුවක් උස්තැනක හෝ තමා වැඩකරන ස්ථානයේ දක්වා ඇති උපදෙස් අනුගමනය නොකිරීම සහ නොසැළකිළිමත්කම. නැතහොත් බීමතින් වැඩට පැමිණීම. එහෙමත් නැත්නම් හදිසි රෝගී තත්වයක් මතුවීම. එහෙමත් නැත්නම් සුළු අත්වැරැද්දක්. ඔහුට නිවන් සුව පතමි. (නි)
කණගාටුදායක, අවාසනාවන්ත සිදුවීමක් (බ)
ශ්රී ලංකාවේ බොහොමයක් කර්මාන්ත දියුණුවෙද්දී ගොඩනැගිලි කර්මාන්තය පරණ විදියටම යනවා වගේ. සේවකයන්ගේ ආරක්ෂාව හාම්පුතුන්ගෙන් ඉටුවෙන පරිදි නීති සකස් වෙන්නේ නැද්ද? හෙල්මට් ආරක්ෂක පටි යනාදිය සැපයීමට හාම්පුතාට බලකරන නීති පැනවූවොත් දරු පවුල් අනාත වෙන්නේ නැහැනේ. (නි)