කොස්ලන්ද මීරියබැද්දේ නායයාමෙන් යටවී ගිය අම්මාන් කෝවිලේ අඩි 20 ක් උස මහාමුණි දේව පිළිරුව සොයාගැනීමට යුද හමුදාව සමත්විය. එම පිළිරුව යළි නැගිටුවා තැබීමට නම් හින්දු චාරිත්‍රානුකූලව පූජාවක් පැවැත්විය යුතු බව හින්දු බැතිමත්හු කියති.
තවත් පිරිසක් කියනුයේ නාය යාමේ තර්ජනය නිසා එම ස්ථානයේ කෝවිල යළිත් පිහිටවීම ගැන දෙවරක් සිතා බැලිය යුතු බවයි.
නාය යාමට පෙර







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දෙවියන්ට බැරුව ගීයා දෙවියන්ගේ පිළිරුවවත් රැක ගන්න.(හේ)
වසන්ත මෝඩකම පෙන්නන්න එපා (දිල්)
අන්ධ භක්තිකයාට කෙදිනකවත් ජීවිතය ජයගන්න නොහැකිය....දුප්පත්ව ඉපදීම ඔබේ වරදක් නොවේ....නමුත් දුප්පතෙක් වශයෙන්ම මිය යනවානම් ඒක ඔබේ වරදක්..(බ)
මේක නම් හාස්කමක්! (නි)
දේවාලේ මුළු ගමත් එක්ක යට වෙනකම් දෙවියෝ හිටියේ කොහෙද? (දී)
හැකි ඉක්මණින් මේවා නැවත ස්ථාපනය කර දෙන්න. මේ ඔවුන්ගේ ආගමික ඇදහිලි... (නි)
වසන්ත, ඔවුන්ට දේව විශ්වාසයක් ඇත්නම් අපි එයට ගරු කරමු. (ර)
ඔවුන්ට ඒ නැතිවුණු ගමේ මතකයවත් නැවත ආවර්ජනය කරන්න අපි මිනිසුන් හැටියට අපේ යුතුකමක් තියනවා ඒ කෝවිල නැවත ඉදි කරදීමට. (ර)
අගතියට පත් මිනිසුන් වෙනුවෙන් ඵලදායී යමක් කිරීමයි වැදගත් වන්නේ (නි)
අපි අන්‍යාගම් වලට ගරු කළ යුතුයි.නැවත මේවා ප්‍රතිසංස්කරණය කර දීමෙන් ඔවුන්ගේ වැළලුනු මතකයන්ට අශිර්වාදයක් වේවි! (හේ)
බල්ලෝ කියලා කිව්වට උන්ට තමන්ගේ ස්වාමියා ගැන තිබෙන ආදරය සුළු පටු නැහැ නේද? කවදා හෝ වැළලුනු පස් අතරින් එළියට ඒවි කියලා මේ අහිංසක සතුන් බලා ඉන්නවා ඇති. (නි)
දැන් ඉතින් වැඩක් නෑනේ.(හේ)