අම්බලන්ගොඩ ස්වාධීන මන්ත්‍රී මෛත්‍රීට අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී පී.බී.ලක්සරු මහතා මින් මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක 02 January 2015
අචල ජාගොඩගේ සහය මෛත්‍රීට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක් විය.   02 January 2015
මැතිවරණයට සැරසෙන පරිගණක වැඩකරුවෝ ජනාධිපතිවරණ මැතිවරණය සඳහා අවශ්‍ය පරිගණක වාර්තා එසැණින් ලබාදීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ සේවයේ නියුතු නිලධ 02 January 2015
ආනමඩුවේ පාවහන් බෙදීම නවත්වයි ජනපතිගේ රුව සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පෙරපාසල් දරුවන්ට පාවහන් බෙදා දීමට ආනමඩුවේ සංවිධානය කර තිබූ උත්සවයක් මැතිවරණ නිලධාරීන් 02 January 2015
බෙලිඅත්තේ ප්‍රහාරයක් බෙලිඅත්ත එජාප ආසන සංවිධායක විමල් ජයසිරි මහතා ගේ නිවසට ඊයේ රාත්‍රී(01) ප්‍රහාරයක් එල්ල වී ඇතැයි බෙලිඅත්ත පොලීසිය කියයි. ගිනි අවි 02 January 2015
''ජනපතිගේ නිල කාලය අවුරුදු 4 කරනවා'' - මෛත්‍රීපාල ‘ලෝකයේ කිසිම රටක ජනාධිපතිවරයකුගේ නිල කාලය අවුරුදු හයක් නැහැ. මා ජනපති වූ වහාම ජනපතිගේ නිල කාලය අවුරුදු හතර දක්වා අඩු කරනවා.‘ ය 02 January 2015
සංගීතයේ දී පිහි ඇණුමක් අහංගම දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ රැස්වීමකින් අනතුරුව පැවැත්වූ සංගීත සංදර්ශනයක දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවා 02 January 2015
කුමාර් දිගු ගමනකට සැරසෙයි රටේ දේශපාලන බල අරගලයක් පැහැදිලිව දකින්නට ඇති නිසා ලංකාවේ අඛණ්ඩව දේශපාලනයේ නිරත වීමට තීරණය කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ් 01 January 2015
ජනාධිපතිවරණයේ ආරක්ෂාවට පොලිසියේ 71000ක් ජනාධිපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් ජනවාරි හය වැනි දා සිට පොලිසියේ 71100 දෙනෙක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර 01 January 2015
ඇමැති ලේකම්වරු 17ක් හංසයාට ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සම්බන්ධීකරණ හා මාධ්‍ය ලේකම්වරු ලෙස කටයුතු කළ 17 දෙනෙක් අද තිඹිරිගස්යාය පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයය 01 January 2015
පොළොන්නරුවේ 17ක් මෛත්‍රීට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක මන්ත්‍රීවරු 17ක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්වූහ. 01 January 2015
‘පළාත් කීපයකට අද වැසි‘ උදය කාලයේදී බස්නාහිර සහ සබරගමුව පළාත් වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන් 01 January 2015
‘තාත්ත ගත් තීරණය අනුමත කරන්නේ නෑ‘ ‘ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තාත්තා ගත් තීරණය මා අනුමත කරන්නේ නෑ. මම විපක්ෂයට එකතු වෙන 01 January 2015
පිහි පහරින් වෙළෙන්දිය මරුට දඹුල්ල සතිපොළේ රෙදි වෙළෙන්දියකට පිහියකින් ඇන මරා දැමී යැයි එළවළු වෙළෙන්දකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. ඝාතනයට ලක් 01 January 2015
පවුලම මරා එකම වළක දාලා වෙන්නප්පුව එකම පවුලේ සිව්දෙනකු මරා දමා ඇතැයි පොලිසිය කියයි. කොහුමෝල් ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරිය ඇතුළු දරුවන් දෙදෙනා මරා වළක දම 01 January 2015
නන්දිමිත්ර මෛත්‍රීට උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්ර ඒකනායක සහ ගම්පහ උප නගරාධිපති අජිත් බස්නායක මහත්වරු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ම 01 January 2015
සම සමාජ සහාය මහින්දට ලංකා සම සමාජ පක්ෂයේ සහයෝගය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා මහතා කියයි. 01 January 2015
කිරි ඉතිරේවා නව වසරේ නව වසරේදී ආශිර්වාද ලබා ගැනීමට බෞද්ධයෝ සිරිතක් වශයෙන් විහාරස්ථාන කරා යති. අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අබියසදී ද ආගමික වත 01 January 2015
සාධාරණ මැතිවරණයක් පතා ලන්ඩනයේ උද්ඝෝෂණ සාධාරණ ජනාධිපතිවරණයක් පැවැත්වීම, මැතිවරණ නීති සුරැකීම සහ දුෂණය වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා රජයට බල කිරීමේ උද්ඝෝෂණයක් ජනවාරි 2 වැ 01 January 2015
‘ජාතියේ ජයග්‍රාහී වසර වේවා‘ : ‘නිදහසේ හා යහ පාලනයේ වසර වේවා‘ නව වසරට සුබ පැතුම් එක්කරමින් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ජාතියේ ජයග්‍රාහී වසර බවට මෙම වසර පත් කිරීමට සියලු දෙනාට ශක්තිය හා ධෛර්යය ලැ 01 January 2015
ගම්පහ ප්‍රා සභාපතිට ගහලා ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතාට ඉඹුල්ගොඩ දී කිසියම් පිරිසක් පහර දී ඇතැයි පොලිසිය කියයි. ඔහු ගම්පහ රෝහලේ ප 01 January 2015
දෙදෙනා කරට කර මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා 53% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බව කැලණිය විශ්ව විද්‍යාලය මඟින් කළ සමීක්ෂණයක් 01 January 2015
ජාතික නිදහස් පෙරමුණේ පස් දෙනෙක් මෛත්‍රීට ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෝ කිහිප දෙනෙක් තිඹිරිගස්යාය පොදු අපේක්ෂක කාර්යාලයයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම 01 January 2015
මෛත්‍රීගේ කාර්යාල පහකට ගිනි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අම්බලන්ගොඩ ප්රචාරක කාර්යාල හතරකට පෙර දින (31) රාත්‍රී ගිනි තබා ඇතැයි පොලිසිය කියයි. 01 January 2015
නව වසර උදාව සැමරේ ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් ශ්‍රී ලංකා වාසීන් නව අවුරුදු උදාව උත්සවශ්‍රීයෙන් සැමරීය. බදුල්ල, මුතියංගණය රජ මහා විහාර 01 January 2015
කුමාර් ගුණරත්නම් එයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් අද අලුයම 12.13 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 468 ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය. &n 01 January 2015
නාවලපිටිය ප්‍රහාරය නීතීඥ සංගමය හෙළා දකියි නාවලපිටියේ පැවැති රැස්වීමකට ගොස් මහනුවර නිවසට එමින් සිටි ශ්‍රී ලංකා නීතීඥ සංගම් සාමාජික නීතීඥ චන්න ගලප්පත්ති මහතාට එල්ල කළ මැ 31 December 2014
ලක්ෂ 35ක බීඩි දුම්කොළ රේගු දැලේ ඉන්දියාවේ සිට නීති විරෝධීව ගෙන්වන ලද රුපියල් ලක්ෂ 35ක් පමණ වටිනා බීඩි දුම්කොළ කිලෝ 12000ක් රේගු නිවාරණ අංශය මගින් ග්‍රෑන්ඩ්පාස් රේග 31 December 2014
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025