හික්කඩුව වරායෙන් මුහුදු ගිය ධීවරයකුගේ යාත්‍රාවට පැමිණි විදේශිය පක්ෂියකු හික්කඩුව වනජීවී කාර්යාලයට ගෙනවිත් බාරදී ඇතැයි වනජීවී කාර්යාලය කියයි.
මෙම පක්ෂියා ලංකාවේ පක්ෂියකු නොවන බවත් ගැඹුරු මුහුද ආශ්‍රිතව ජීවත්විය හැකි පක්ෂියකු බවත් දැනගන්නට ඇත.
පක්ෂියා මාස්ක් බූඩ් වර්ගයේ පක්ෂියකු විය හැකි බව අඩවි ආරක්ෂක නිලධාරී ඒ.ටී.ආර්.රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කුරුල්ලව දෙන්න ඕනේ වනජීවී එකට නෙමේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට. මොකද මෙයා විසා නැතුව හොරෙන් රට ඇතුලට ආව කෙනෙක්. (බ)
සේපාලි කියන කතාවට මාත් එකඟයි (බ)
මෙම කුරුල්ලන් මාලදිවයිනේ ඉන්නවා. අකිල කිව්වා වගේ මහකණා කියල තමයි කියන්නේ. (නි)
මේකා ඕස්ට්‍රේලියා වල ඕනෑතරම් ඉන්නවා. (නි)
ලස්සන කුරුල්ලෙක් (නි)
මොනවා කිව්වත් මේ සතා මරාගෙන කන්නේ නැතිව මෙහෙම ආරක්ෂා කරපු ධීවරයාට ගොඩක් පිං සිදු වේවා. දෙහිවල හිරභාරයට යවන්නේ නැතිව එයට පුරුදු පරිසරයකට මුදා හැරියොත් තවත් පිං සිද්ධ වෙයි. (ර)
කුරුළු රක්ෂිතයට භාරදෙන්න. නිදහසේ යන්න දෙන්න. අහිංසක සත්තු. (ර)
හයිබ්‍රිඩ් කුරුල්ලෙක් වෙන්න ඇති (නි)
අහිංසක සතෙක් වගෙයි (නි)
කුරුල්ලට ටැක්ස් ගහන්න එපා හොඳේ ... (නි)
ප්‍රියයන්ගෙන් වෙන්වීම ඌට දුකකි. (නි)
මේ සතාව නැවත ආ පැත්තටම යවන්නයි තියෙන්නේ (නි)
ලස්සන කුරුල්ලෙක් (නි)
ඔය සතාව මරලා දාන්න ඒක ඒ සතාට සැපක්.... දෙහිවල සත්තු වත්තට නම් බාරදෙන්න එපා ධීවර මහත්තයෝ...දුන්නොත් ඔය සතාව දෙපාරක් මැරෙනවා....(බ)
මේ කුරුල්ලා රංචු වශයෙන් මුහුද මැද තිබෙන පොඩි දුපත් වල ජීවත්වෙන සතෙක්. දිනකට මාලු කිලෝ 5 විතර ගිලින්න ඕනෑ. අල්ලාගත් දිහාටම ගිහින් දාන්න. ලංකාවේ දෙහිවල සත්තු වත්තට එහෙම බාරදෙන්න එපා. (නි)
මේකා ලෙඩවෙච්ච එකෙද්ද දන්නේ නැහැ. නැත්තම් මෙහෙම අහුවෙන්න එන්නේ නැහැ. තවත් ලෙඩක් දාගන්නේ නැතුව මෙයාගේ වාස භූමියටම ගෙනිහිල්ලා දාන්න කටයුතු කරන්න. (නි)
මේ කුරුල්ලා මාලේ ඉන්නවා. අපි කියන්නේ මහාකණා කියලා. බල්ලෙක් වගේ යාලුවෙනවා (නි)
හුදකලා කුරුල්ලෙක් නිසා එයාගේ සුපුරුදු පරිසරයටම නිදහස් කරන්න. (නි)
ධීවරයාට නඩුදායිද දන්නේ නැහැ (නි)
මමත් නිමල්ගේ අදහස අනුමත කරනවා ඔය වාගේ තමයි යෝද නිදිකුම්බා ලංකාවට අාවේ (බ)
මේ කුරුල්ලා මිනිස්සුන්ට ගොඩක් ලැදියි වගේ.(හේ)
මෙයාට ද්විත්ව පුරවැසි භාවය ලබාදිය යුතුයි. (බ)
අහිංසක මිනිස්සුන්ට ලැදි කුරුල්ලෙක් වගේ. ලස්සන කුරුල්ලක්. අපි ආරක්ෂා කරන්න ඕනේ ඔය සතාව. (බ)
මෙහෙම තමයි අපේ රටට හැම දෙයක්ම එන්නේ ආපු ගමන් අපේ අය හරි උජාරුවෙන් ලොකුදෙයක් විදියට බාරගන්නවා අන්තිමට මුළු රටම ගිලගන්නවා ඊට පස්සේ උන්ට ඉඩදීලා රටත් ජාතියත් භූමියත් හෙළයට නැතිවෙනවා . (ම)
මෙයාල දාස් දුපතේ දහස් ගණන් ඉන්නවා, බරින් අඩු මෙයාල හොදට බුද්ධිමත් ලෝකයේ රටින් රටට යනවා. (බ)
තව පොඩ්ඩක් බෙල්ල හිර කළානම් ඒ සතාගේත් අවසානේ (බ)