කැලණි ගඟට අපද්‍රව්‍ය එකතු කිරීමට එරෙහි මානව හිමිකම් කොමිසමේ ගොනුකර තිබූ පැමිණිල්ල අද පෙරවරු 10ට බොරැල්ලේ මානව හිමිකම් කොමිසම් සභාවේදී විභාගයට ගැනුණි.
පැමිණිල්ල විභාගය සඳහා පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධිකාරක රවීන්ද්‍ර කාරියවසම්, නීතිඥ කෙනඩි කොඩිකාර යන මහත්වරුද ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගික මහතකුද එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ කරන සේවයට ආචාරය. (ර)
සල්ලි වලට හැමදේම යටයි. මතකනේ කාලයක් කිරිපිටි වල මොනවද විසක් තියනවා කිවුවා.ටික දවසකින් එහෙම මොකුත්ම නැහැ කිවුවේ. (නි)
මිනිසුන්ට -පරිසරයට හිමි හිමිකම නොරකින කල..................(ම)
ජනතාවගේ සෞක්‍ය ගැන නොතකන කොකාකෝල සමාගමේ මුදලට යටවෙන ජාල සම්පාදන මණ්ඩලය සහ පරිසර අධිකාරියේ නිලධාරීන් අස් කරනු (බ)
එම දින කිහිපය තුලදීම විස මුසු ජලය පානය කල ජනයාගේ සෞඛ්‍ය තත්වයට වූ හානිය පුරණය කරන්නේ කෙසේද? (ර)
මොනවා සිද්ධවෙයිද දන්නෙ නැහැ (නි)
වෙන රටක නම් මෙයාලාගේ නිෂ්පාදන වර්ජනය කරලා. (ර)