ඇවන්ට් ගාඩ් ආයතනය රක්නා ලංකා සමාගමට ගෙවිය යුතු රුපියල් කෝටි 91කට අධික ණය ඉදිරි මාස 10 තුළ ගෙවීමට ඇවන්ගාඩ් අධ්‍යක්ෂ මණ්ඩලය කැමැත්ත පළ කොට ඇතැයි එම සමාගමේ ආරංචිමාර්ග කියයි.
එම ණය මුදල් ගෙවීම වසර කිහිපයක් ප්‍රමාධ කළ බව බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
රක්නා ලංකා සමාගම ආරම්භ කළ 2010 වසරේ සිට වසර දෙකක කාලයක් රජයට ලාබාංශ ලෙවා ඇතත් ඉන් පසු මේ දක්වා කිසිදු මුදලක් ලාභාංශ වශයෙන් ගෙවා නැතැයි ද හෙළි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොමෙන්ට්ස් දැක්කහම තේරෙනවා තියෙන කුහක කම. ඕනෑම බිස්නස් එකක ණය තියෙනවා . සිංහලය කියන්නේ මැටි මොල්ලු ජාතියක් (බ)
අපිට රුපියල් 100ක් ගෙවාගන්න බැරිවුණොත් ඔහොම කල් දීලා බලාගෙන ඉඳීවිද? ගෙදර බඩුත් උස්සලා වෙන්දේසි කරනවා. (නි)
මේවගේ ගනුදෙනු යුධ වීරයින්ගේ වැඩ වෙන්න බැහැ. ඔය කොයි වැඩෙත් කිසිම විනිවිදභාවයක් නැහැ.
මේක වාණිජ ආරවුලක් නේද.? (ර)
මේක පිහිටවපු අය කිවුවා නේද මෙය ඩොලර් වලින් ලාබ ලබන ආයතනයක් කියලා. කෝ ලාබය? දැන් මොකද ණයවෙලා? (නි)
මේගොල්ලෝ ණය නොගෙවා මිනිසුන්ට සල්ලි දීලයි තියෙන්නේ. මාර පින් අතේ වැඩ නේද ? (බ)
හොයපු සල්ලි වලට මොකද දන්නෙ නැහැ වුණේ? (නි)
ඔන්න යන්තම් එක හොරකමක් අල්ලලා ඒකට දඬුවම් දීලා තියෙනවා. මේ මංකොල්ලකාපු සල්ලි අහිංසක ජනතාවගේ. අනිත් හොරකනුත් අල්ලලා දඬුවම් දෙන්න ඕන (බ)
අර මහ බැංකුවේ වංචාවට මොකද වුණේ? (නි)
නමුත් තවමත් එම ආයතන තුළ එම නිලධාරීන්ම සිටිම තමයි හාස්‍යයට කරුණ. (නි)