නුවරඑළිය ග්‍රෙගරි වැවට ඉහළින් පසුගියදා අපූරු දේදුන්නක් පායා තිබුණි.
සිහින් සිරිපොද සමග නුවරඑළියේ සිරි අසිරිය ඔපවත් කරමින් විහිදි ගිය දේදුන්න නුවරඑළිය නගරයේ නැගෙනහිර දෙස නගරයට ගමන් කරද්දි ලංකාදීප එසැණ කැමරාවට හසුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡායාරූපය ලස්සනයි. (නි)