ඇල්පිටියේ නිවසක් ළඟදී පිරිමියකු මෝල්ගසකින් ගසා මරා දමා ඇතැයි පොලිසිය කියයි. කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.
ජගත් ළමා දින සතියේදී බාලවයස්කාර දැරියන් 6 දෙනකු සමීප ඥාතීන් අතින් කෙලෙසී ඇතැයි පොලිසිය පවසයි.
කහටගස්දිගිලියේ රත්මල්ගහවැව විවාහක කතක (30) පිළිස්සී මරුමුවට පත්වී ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.
පුළුස්සා මරාදමන්නට ඇතැයි සැකයක්ද පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ රටේ ගණිකා වෘර්තිය නීතිගත නොකරන්නේ සහ එල්ලුම්ගස ක්‍රියාවට නොගෙනෙන්නේ ..? (ර)