පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද යළි ගණන් කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මිය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමෙන් පසුව නොවැම්බර් 30 වැනිදා පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය .
පෙත්සම බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝසි නෝනට මෙහෙම හිතුනේ මොකද ? (බ)
රටේ වාසනාවට කියල හිතන්න ? (බ)
යමක් වෙන්නනම් සුදුස්සාටම ලැබිය යුතුවේ. (ර)
මම ගොඩාක් කණගාටු වෙනවා සොපි සහ අදිරි වගේ අයගේ අදහස් ගැන. රෝසි නෝනා වගේ කෙනෙක් පාර්ලිමේන්තුවට අවශ්‍යයි. අපේ රටේ ඉන්න මිනිසුන්ට අගය තේරෙන්නේ නැහැ. වාචාල විදියෙට කෑගහලා, කුණුහරුප කියන්න පුළුවන් කට්ටියටයි අපේ සමාජයේ අය කැමති (නි)
වපුරන තරමට අස්වැන්න ....(ම)
පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු සුදුසු විද්වතුන් කෙතරම් ප්‍රමාණයක් එළියේ සිටිනවද? රෝසි සේනානායක මහත්මිය නොමැතිව සභා ගැබේ එළියක් නම් නැහැ. (බ)