කොළඹ නගරයේ හා මහරගම නගරයේ නව රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.