බලපිටිය රේවත විදුහලේ අද දෙවැනි දිනටත් ඉගැන්වීම් සිදු නොවීය.
පෙර දින ලෙඩ නිවාඩු දැමූ ගුරුවරු 61 දෙනාගෙන් වැඩි පිරිසක් අද පැමිණි නමුත් පන්තිවලට නොගියහ. 3000 ක් පමණ වන සිසුන්ගෙන් අද පැමිණ සිටියේ දහසක් පමණි.
ගුරුවරුන් කියනුයේ පාසලේ විනය විරෝධී වැඩ කරන සිසුන් දහ දොළොස්දෙනකු ඉවත් කරන ලෙසයි.
ජාතික අධ්‍යාපන පාසල් අධ්‍යක්ෂවරයා අද පරීක්ෂණයක් සඳහා පාසලට පැමිණීමටද නියමිතය. අධ්‍යාපන බලධරයන් කියනුයේ සිසුන් හදා ගැනීම ගුරුවරුන්ගේ කාර්යයක් බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දරුවෝ ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)
අනේ මන්දා අද කාලේ හැදෙන ළමයි! (නි)
ඔය ක්‍රියාමාර්ගය මීට කලින් අරගන්න තිබ්බේ. එහෙනම් අද වෙද්දී හැදිලා. නමුත් දැන්හරි කල එක හොදයි. (ර)
දැන් ඉතින් හැමෝම ගුරුවරුන්ටම බනිවි ස්ට්‍රයික් කලා කියලා. (ර)
දැන් පාසල් එන්නේ දෙමව්පියෝ, ළමයි නෙමේ, ගුරුවරයා කවුද කියල දන්නේ නැති නිසා මෙහෙම දේවල් වෙන්නේ ,ඒක නිසා පාසලට ළමයි එවන්න දෙමව්පියෝ වගබලාගන්න ඕනි (බ)
නියපොත්තෙන් කඩන්න පුළුවන් දෙය පොරොවෙන් කපන තරමට හැදෙනකම් බලන් ඉන්න එක හොඳ දෙයක් නොවේ. (ර)