පොලිස් පොතෙන් වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබළකු වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු වෙඩි තබා ගන්නට ඇත්දැයි පොලිසිය පරීක්ෂණ පවත්ව 02 August 2015
නිවුන් සොයුරියෝ දියේ ගිළී මරුට අගලවත්ත දාපිලිගොඩ නාන තොටුපොළක දිය නෑමට ගිය නිවුන් සොයුරියන් දෙදෙනෙකු (23) දියේ ගිළී මිය ගිය බව පොලිසිය කියයි. එලෙස මිය ගියේ කොළ 02 August 2015
මැණික් ගඟේ කිඹුලෙක් තරුණයකු බිලිගනී මැණික් ගඟේ දිය නෑමට ගිය තරුණයකු කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි ද, කිඹුලාගෙන් බේරා ගන්නා විටත් තරුණයා මිය ගොස් සිටියේ යැයි ද සහ 02 August 2015
සැමියා නිදි ඇඳෙන් එලොවට ගාල්ල නියාගම හොරංගල්ලේ අඹුසැමි යුවලක් අද අළුයම කපා කොටා ඇතැයි ද සැමියා එතැනම මියගොස් ඇතැයි ද පොලිසිය කියයි. බරපතල තුවාල ලැබූ බිරිය 02 August 2015
ගලේවෙලත් ඡන්ද ගෝරි ගලේවෙල ස්ථාන තුනකදී අද (1) සවස ඡන්ද ගැටුම්වලින් සිව් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. ඔවුහු එක්සත් ජාතික පක්ෂයේ හා සන්ධාන ආධාරකරුවන්ය. 01 August 2015
අනතුරින් පසු ඕඅයිසී පැන යයි රඹෑවේ දී රිය අනතුරකින් පසු එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබීමෙන් පසු වාහන නොනවත්වා පදවාගෙන මිහින්තලේ පොලිසියට ගිය බව කියන අනුරා 01 August 2015
අපට මැති ඇමැතිකම් අවශ්‍ය නෑ - ෆීල්ඩ් මාෂල් පොන්සේකා අපට පාර්ලිමේන්තු යන්න අවශ්‍යත් නැහැ. ඇමැතිකම් වඩකුත් නැහැ. ඒවා ගන්න අවශ්‍ය නම් ප්‍රබල පක්ෂ වලින් මැතිවරණයට ඉදිරිපත් වෙ 01 August 2015
තලවිල යන්න විශේෂ දුම්රිය සේවයක් ඓතිහාසික තලවිල මංගල්‍යය හෙටින් (2) අවසන් වෙයි. එහි පැවැත්වෙන දේව මෙහෙයට සහභාගී වීමට දිවයිනේනන් දෙසින් එන බැතිමතුන්ගේ පහසුව තකා විශ 01 August 2015
‘ඇමැතිගේ ගෙයි ගින්නෙන් බරපතල හානි‘ සන්ධානයේ හිටපු අමාත්‍ය එස්.බී. රත්නායක මහතාගේ මාදිවෙල තෙමහල් නිවසේ තට්ටු දෙකක් ගිනි ගැනීමෙන් රන් බඩු ද පෞද්ගලික ලියවිලිද නිදන කාම 01 August 2015
රියැදුරු කච්චිගල්ආරේ සැඟවේ වැලිමඩ සිට කතරගම ගොස් ආපසු එමින් සිටි නඩයක් ගමන් ගත් බසයක රියැදුරකු හුංගම කච්චිගල්ආරේ දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් අතුරුදන්ව ඇතැ 01 August 2015
කොටහේන පරීක්ෂණ කඩිනම් කරනු එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපෙක්ෂක රවි කරුණානායක මහතාගේ ඡන්ද දායිකාවක වෙඩි තබා ඝාතනය කළ කොටහේන බ්ලුමැන්ඩල් පෙදෙසේ අද සං 01 August 2015
එම්බාම් කළ සිරුර යළි පරීක්ෂණයට කොට්ටාව මත්තේගොඩ නිවසක පදිංචි 86 හැවිරිදි මාතාවකගේ එම්බාම් කළ සිරුර යළි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලට රැගෙන ගිය බව පොලි 01 August 2015
මිලානෝ නගරයට කොන්සියුලර් කාර්යාලයක් ඉතාලියේ මිලානෝ නගරයට කොන්සියුලර් කාර්යාලයක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. විදේශ කටයුතු 01 August 2015
පළාත් ඇමතිට පොලිසියේදී අලි තර්ජන මධ්‍යම පළාත් සභා ක්‍රීඩා වනිතා ග්‍රාමසංවර්ධන ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිවස ඉදිරිපිට තිබූ විශාල මැතිවරණ කටවුට් එකක් 01 August 2015
කතරගම දිය කැපීමේ මංගල්‍යයට මහ සෙඟනක් රුහුණු කතරගම දේවාලයේ දිය කැපීමේ මංගල්‍යය (01) උදෑසන මැණික් ගඟේ අද පෙරවරුවේ සිදුවිය. ඒ මග කතරගම අසල මංගල්‍ය නිමාවට පත්විය. 31 වැනි ද 01 August 2015
එජාප සංවිධායක මහින්දට එක්සත් ජාතික පක්ෂයේ බලපිටිය හිටපු සංවිධායක කමල් ජයන්ත ද සිල්වා අද ඇල්පිටියේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වේදිකාවට ගොඩවී ඔහුට බ 01 August 2015
හබරාදුවේ දී තරුණයෙක් මරුට හබරාදුව දී සිදුවූ රිය අනතුරකින් දික්කුඹුරේ තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. බරපතල තුවාල ලැබූ තරුණියක් ද අසාධ්‍ය තත්ත්වයෙන් 01 August 2015
අටමස්ථානය වඳින්න බස් හතරක් අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුකම් සළසමින් අටමස්ථානය අතර බස් රථ සේවාවක් ජනාධිපති මෛත් 01 August 2015
‘රතුපස්වලට සාධාරණය ඉටු කරනු‘ ගම්පහ රතුපස්වල කර්මාන්ත ශාලාවකින් ජලය අපිරිසිදු වන බව කියමින් හා පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ කළ උද්ඝෝෂණයට 01 August 2015
හොර දුම්වැටියට උපරිම දඩ රුපියල් නම කෝටි හැට දෙලක්ෂ අසු දෙදහසහක් වටිනා විදේශීය සිගරට් තොගයක් සන්තකයේ තබා ගනිමින් මට්ටක්කුලියේ, ෆර්ගියුසන් පාරේ තීර 01 August 2015
නියමුවා කෝටියක රන් අල්ලා දෙයි රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් කැබලි 24 ක් ඉන්දියාවේ මුම්බායි නුවර සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක 01 August 2015
ඇමැති නිවසේ ගින්නක් මාදිවෙල සුභද්‍රාරාම මාවතේ ඇමැති සී.බී.රත්නායක මහතාට අයත් බව කියන තෙමහල් නිවසක උඩු මහලේ ගින්නක් ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි. මෙ 01 August 2015
පුංචි ලොරියෙන් 4 ක් එළොවට උඩවලව, කතරගම හඹරලව ආරේදී කුඩා ලොරියක් පාරට වැටී හතර දෙනෙකු මිය ගොස් අඩු ගණනේ 12 දෙනෙක්වත් තුවාල ලබා ඇති බව පොලීසිය කියයි. මි 01 August 2015
සුජීව සේනසිංහටත් නොතීසි? අතුරුගිරියේ හබරකඩදී එජාප ඡන්ද රැළියකදී සැරයන්වරයෙකුගේ රාජකාරියට බාදා කරමින් ශබ්ද නගමින් බැන වැදුනු සිද්ධියක් සම්බන්ධයෙන් අතුර 31 July 2015
පොලිසිය ආමි සම්පත් සොයයි කොළඹ කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියේ දි ආමි සම්පත් තුවාල ලැබුවේ නම් ඔහු සෙයා ගැනීමට පොලිසිය වෙහෙසෙයි. බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ මෙ 31 July 2015
කොටහේන වෙඩි තැබීම රහස් පොලිසියට ? කොළඹ කොටහේනේ රවී කරුණානායක මුදල් ඇමතිගේ ඡන්ද ප්රචාරක රැළියකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් පොලිසියට බාර දී ඇත. 31 July 2015
රගර් ක්‍රීඩක සිරුර ගොඩ ගනී ? නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලදී අභිරහස් ලෙස මරා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට යන බව දැනගන්නට ඇත. 31 July 2015
සිතුල්පව්වට ඇසළ සඳ පායයි ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරයේ චෛත්‍යය ඇතුළු විහාර අංග, ඇසළ පොහෝය නිමිත්තෙන් විදුලි ආලෝකයෙන් ඒකා ලෝක කළේය. විහාරාධිපති මැ 31 July 2015
කොටහේනේ වෙඩි තැබීම දෙපැත්ත දෙපැත්තටම අැඟිල්ල දිගුකරයි මැතිවරණ නීතිය ඉහළින් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනිමින් සිටියදී සැළසුම් සහගතව අද සිදු කළ වෙඩි ප්‍රහාරය තමා හෙළා දකින බවත්, 31 July 2015
මියගිය අයට සහ තුවාල ලැබුවන්ට වන්දි - රවි කියයි තමාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ගෙන් ගෙට යමින් සිටියදී කොළඹ, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වෙඩි ප්‍රහාරයකට ගොදුරුව මියගිය ක 31 July 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026