නව පාර්ලිමේන්තුවේ සම්මත වු පළමු පනත් හයකට කතානායක කරු ජයසුරිය මහතා අද (30) සිය අත්සන යෙදීමෙන් නිති ගතවිය.
දේශිය ආදායම් බදු සංශෝධන පනත ජාතිය ගොඩනැගිමේ බදු සංශෝධන පනත,ඔට්ටු ඇල්ලිමේ හා සුරාබදු සංශෝධන පනත, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත, ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත, එකතුකළ අගය මත බදු සංශෝධන පනත සහ මුදල් පනත ද ඊට ඇතුළත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා නම් ඉක්මනට අත්සන් කරනවා...(අ)
බොහොම හොදයි . දැන් කට්ටියට සනීප ඇති . රට පාවා දෙනවා , රණ විරුවෝ පාවා දෙනවා . අධ්‍යාපනය නැති කරනවා , ආර්ථිකය විනාශ කරනවා . මේ අලුත් බදු නොව 20 දැම්මා ම තවත් හොදට නින්ද යාවි අපේ කල්ලියට . 5 ශිෂ්‍යත්ව ලාබින් 10,000 කපා දැම්ම , කාර් ටැක්ස් වැඩි කළා , දැන් තව බදු . මේ ඔක්කොම කරන්නේ මහා දවල් සිදු කල මහා බාන්ඩාගාර බිල් පත් වංචාවෙන් වෙච්ච පාඩුව වහ ගන්න . මේකටත් අපේ ප්‍රබුද්ධ පාඨකයින් කියාවි ඔව් ඔව් රටක් දියුණු වෙන්න බදු ගහන්න ඕනේ කියලා . ඔව් ඔව් ගහන්න ගහන්න තව ගහන්න (බ)
මේ ඔක්කොම පනත් අපේ බඩට ගහන ඒවාද කොහෙද? (අ)
දැන් සැපයිද?......(හේ)
මන්ත්‍රීන්ට දුන්න අවි පුහුණුවට මේකෙන් කොච්චර යනවද (අ)