මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට සහාය දීමට තමන් සූදානම් බව යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අංශ ප‍්‍රධානියා නීතිපතිවරයා මඟින් ඊයේ (30) අභියාචනාධිකරණයට දැන්වීය.
එක්නැලිගොඩ අධිකරණය හමුවට වහා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් අභියාචනාධිකරණයට ගොනු කළ හබයාස්කෝපූස් පෙත්සම ඊයේ (30) කැඳවූ අවස්ථාවේ යුද හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ වසන්ත පෙරේරා මහතා මේ බව අධිකරණයට දන්වා සිටියේය.
පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු එච්.සී.ජේ.මඩවල යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන දෙසැම්බර් 08 වැනිදා හෝ ඊට පෙර ලිඛිතව අධිකරණය හමුවේ ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය නියෝග කළේය.
ඡායාරූප හා වීඩියෝ ලහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක්නැලිගොඩ නඩුවට හමුදා සහය
අනුර Saturday, 31 October 2015 02:10 PM
කුමාර් පොන්නම්බල්ම් මැරුවේ කවුද කියලා හොයන්නේ නැද්ද? (බ)
ඇන්ටන් Monday, 02 November 2015 06:30 AM
ලාල්, මේක රජ කාලේ නෙමෙයි (නි)
ලාල් Friday, 30 October 2015 02:57 PM
රජ කාලෙනම් රට ජාතිය පාවදෙන්නන්ගේ බිරින්දැවරු ගිල්ලලා මැරුව.....(බ)