විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදී පොලිස් අත්අඩංගුවට ගැනුණු උසස් තාක්ෂණ ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුන් 39 දෙනා පුද්ගලික හා ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේය.
නඩුව ලබන ජනවාරි 8 වැනිදා තෙක් කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා කොරන්නේ පොලිසිය කියන එකනේ (බ)
මේ උද්ඝෝෂණ වලට ගැහැණු ළමයිනුත් යනවානේ. මෙයාලා අනාගතයේ සාමාන්‍ය පිරිමින්ට නෝනලා හැටියට නෙමෙයි, ගෘහස්ත අයිතිවාසිකම් ක්‍රියාකාරිනියන් හැටියට ගෙවල් වල තියාගන්න වෙයි (නි)
අද ලංකාවේ ඉහල තනතුරුවලට තරග විභාග තිබ්බම වැඩියෙන් සමත් වෙන්නේ ගැහැණු ළමුන් , ඉතින් උද්ගෝෂණ වලට ගියාට වරදක් නොවේ .එයාල ඉල්ලන දේවල් මොනවද කියල බලන එක රජයේ වගකීම (බ)