තනිව සටන් නොකර සියලු දේශප්‍රේමී, ජනතාවාදී, ප්‍රගතිශීලී බලවේග සමග එක්ව ඉල්ලීම් දිනාගැනීමේ සටන අරඹන්නැයි ජාතික නිදහස් පෙරමුණ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් ඉල්ලීමක් කරයි.
තනි තනිව සටන් කිරීමෙන් පරාජය හා මර්දනය අත් විඳින්නට සිදුවන බවට බ්‍රහස්පතින්දා (29) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට සිදුවූ ප්‍රහාරය උදාහරණයක් බවද එම පෙරමුණ කියයි.
එච්.එන්.ඩී.ඒ සිසුන්ට එල්ලවූ ප්‍රහාරය පිළකුලෙන් යුතුව හෙළා දකින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් මෙයාලට චාන්ස් එකක් පැදීගන එනවා (ම).......
පුද්ගලික නියාය පත්‍රවලට වැඩ නොකර රට ගොඩ ගැනීමට ජනපතිවරයාට සහ, අගමැතිතුමාටත් සහාය දෙමු. (ර)
අම්මෝ ආයේ නම් ඔයාලගේ ලණු කන්නේ නැතෝ. (ර)
මම නම් මේ වැඩේට විරුද්ධයි (නි)
ත්‍රස්තවාදී උවදුරෙන් මිදී තරමක් හෝ සැනසිල්ලෙන් ලක්වැසියන් සිටින මෙම යුගයේ දරුවන්ගේ ජීවිත වලට තර්ජනයක් වන පරිදි සටන් දියත් කිරීමට තැත්කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. (නි)
දැන් මහින්ද ගැන කතා ඉවරද.? (ර)
එකතු වෙලා සටන් කරමු. (ර)
දැන් ඉතින් කෑ ගහන්න කට්ටිය හෝ ගලා.(හේ)
එහෙම කරමු එහෙනම්.(හේ)
පහුගිය කලේ ගහනකොට මේ අය කොහෙද හිටියේ? (ම)
තනිව සටන් නොකර සියලු දේශප්‍රේමී, ජනතාවාදී, ප්‍රගතිශීලී බලවේග සමග එක්ව ඉල්ලීම් දිනාගැනීමේ සටන අරඹන්න. (ර)
මෙයා බොර දියේ මාලු බාන්න හදනවා මෙයලා ගැන සිසුන් හොදට දන්නවා (බ)
ජයන්ත මෑතිතුමනි, ඒ අය අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුවනෙ. ඉතින් පොඩි සෑපක් ගන්න දෙන්න. බාධා කරන්න එපා (බ)
නෑ කමක් නෑ සහෝදරයා, අපිට මෙහෙම හොඳයි (හේ)
සිසුනි ! මොවුන්ට අහුවෙන්න එපා ...! (හේ)