වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත වික‍්‍රමසිංහ මහතාගේ් පෞද්ගලික මෝටර් රථය යාපනය මහනුවර මාර්ගයේ වවුනියාව මුණ්ඩිමුරුප්පුවේ පාර අයිනක නවතා තිබියදී අද(30) උදෑසන ගිනිගෙන විනාශවූ බව වවුනියාව පොලිසිය කියයි.
ගිනිගන්නා අවස්ථාවේදී රථයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ රියදුරු පමණක් මෝටර් රථයේ සිට ඇති බවත් ඔහු රියෙන් පැන දිවි බේරාගෙන ඇතැයි වවුනියාව පොලිසිය පැවසීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි නොගෙන තියේවිද පොලිසිය කරන අපරාද වලට (ම)