එන්ඩීටීඒ සිසු විරෝධතාවට පොලිසියෙන් පහර දීම ගැන හැකි ඉක්මනින් වාර්තාවක් ලබා දෙන ලෙස නීතිය හා මහජන සාමය ඇමැති තිලක් මාරපන මහතා අද දහවල් පොලිස්පතිට නියෝග කළේය.
එම වාර්තාව ලද පසු උද්ඝෝෂකයන්ට පහරදීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව අමාත්‍යංශ ආරංචි කියයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති අහනවා මාරපනගෙන් , මාරපන අහනවා පොලිස්පතිගෙන් ,පොලිස්පති අහනවා , නියෝජ්‍ය පොලිස් පතිගෙන් , නියෝජ්‍ය පොලිස්පති අහනවා ස්ථානාධිපතිගෙන් , ස්ථානාධිපති අහනවා කොස්තාපල් ගෙන් , කොස්තාපල් කියනවා අපි ගැහෙව්වේ නැහැ , ඔලුව අතගාල , නංගියේ දැන් ගෙදර යන්න කිව්වා විතරයි කියල. ස්ථානාධිපති , නියෝජ්‍ය පොලිස්පති ට කියනවා , නැ සර් ගැහව්වේ නැ. අන්තිමට අගමැති කියනවා , පුර්ණ පරික්ෂණයකින් පසුව පොලිසිය වැරදි නැහැ කියල. ඕක තමයි අන්තිමට වෙන්නේ කොල්ලෝ. (බ)
වාර්තාව හම්බ වේවි. (ර)
මම හිතන්නේ පහුගිය රජය බලයේ හිටපු කාලය වැඩියි කියල . මොකද එයා බලයේ ඉන්න කොට "මාධ්‍ය සංදර්ශන" හරහා ජනතාව සනසපු ආකාරය දැන් බලයේ ඉන්න අය ඉගෙන නොගත්තා කියා අපට කියන්න බැරි නිසා. ඕනෙම බලවතෙක් දුබලයගෙනුත් පාඩම් ඉගෙන ගන්නවා (රේ).
මම හිතනවා මෙවර වත් පොලිසිය පාඩමක් ඉගන ගනිවී කියලා. (ර)