කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුන්ට පහර දුන්නැයි විරෝධය පළ කරමින් රජරට, රුහුණ හා තවත් සරසවි කිහිපයක සිසුහු අද පෙළපාළි ගියහ.
රජරට සිසුහු මිහින්තලේ නගරයටද, රුහුණු සරසවියේ පීඨ කිහිපයක සිසුහුද මේ විරෝධයට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේෂ් එහෙමම කියන්න එපා. අද නිදහස් අධ්‍යාපනය යන්තම් හරි ඉතුරුවෙලා තියෙන්නේ අරගල කරපු හන්දා. (ර)
විරෝධය දැක්වීම සඳහා මාර්ග අවහිර කිරීමෙන් ඔබේම ගුරු දෙමව්පියන්ට, සහෝදරයින්ට අවහිර වන බැවින් එසේ නොකර විරෝධය දක්වන්න. (ම)
දැන් විරෝධතා කියන එකේ වටිනාකම ගිහිල්ලා මේ තේරුමක් නැතිව හැම එකටම විරෝධ වෙලා. (ර)
එක අතකට හොඳ වැඩේ. පිනට ඉගෙනගෙන තෙල වැඩිවෙලා. හිතන් ඉන්නේ මුළු රටම උන්ට නටවන්න පුළුවන් කියලා. පවු අහිංසක ළමයි. දෙමාපියන්ට මොන තරම් වේදනාවක් ඇතිද.? (ර)