ශි‍්‍රලනිප සංවිධායක අත්අඩංගුවට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බුලත්සිංහල සංවිධායක තුසිත කුලරත්න සැකපිට අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි. ඔහුගේ බිරිඳට 20 November 2015
අයවැය 2016 2016 වසර සඳහාවන අයවැය යෝජනාවලිය මුදල් ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේය. ජනවා 20 November 2015
මීරියබැද්දෙන් ඇමැතිට මරණ තර්ජන ඇමැති පලනි දිගම්බරම්ට නොවැම්බර් 01 දා මීරියබැද්දේ සිට ජංගම දුරකථනයකින් කුණුහරුපෙන් බැන මරණ තර්ජන කළැයි කියන පුද්ගලයකු පොලිසිය අද 19 November 2015
‘‘පුංචි ඡන්දයට ජාතික ආණ්ඩුව නෑ“ “ ජනාධිපතිතුමයි අගමැතිතුමයි ජාතික ආණ්ඩුවක් හැදුවට පළාත් සභාවටත් ප්‍රාදේශීය සභාවටවත් මේ ජාතික ආණ්ඩුවක් නැහැ. ඒ මැතිවරණයේ දී ජන 19 November 2015
ගිරවුන් අල්ලන්න ගිහින් පතලට වැටුණාලු පනාමුරේ කළුගොඩ අවුරුදු 13ක පාසල් සිසුවකු මරා පතලකට දැමීයැයි සැකපිට ප්‍රශ්න කිරීමට අවුරුදු 14ක සිසුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කි 19 November 2015
ඔයක් ගලා මහා විනාශයක් කොස්ලන්ද අක්කර 100 ගැල්පන් ඔය පිටාර ගැලීමෙන් ත්‍රිරෝද රථ තුනක් හා යතුරුපැදි තුනක් ගසාගෙන ගොස් කඩ කාමර කිහිපයකට ද හානි සිදුවී ඇතැයි 19 November 2015
අලි පැටවා මැරුවාට ලක්ෂ දෙකක් දඩ මාස හතරක පමණ අලි පැටවකු වෙඩි තබා මැරීයැයි වරද පිළිගත් කැකිරාව නෑගම්පහ මානේරුව උල්පතගම ජයසුන්දර හේරත් මුදියන්සේලාගේ සුගත් බණ්ඩාර 19 November 2015
මීරියබැද්දේ තවත් අනතුරු ඇඟවීමක් මහ වැසි නිසා කොස්ලන්ද මීරියබැද්දේ පවුල් 70ක් පමණ ආරෂිත ස්ථාන කරා ඉවත් කළ බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගෙවුණු පැයේ මිලිමී 19 November 2015
පීසීට ගැසී යැයි කෝප්රල් රිමාන්ඩ් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරියකුට පහර දී රාජකාරියට බාධාකරමින් තුවාල සිදුකලැයි සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා ලාන්ස් කෝප්&zwj 19 November 2015
කොළඹ මංමාවත් රැසකට නම් නෑ කොළඹ නගරයේ මංමාවත් 1525ක් සඳහා නම් නොමැති බව නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා පවසයි. කොළඹ ඇති මංමාවත් සංඛ්‍යාව 3525කි. කොළඹ නිවාස 120,000 19 November 2015
මහින්දගේ උපන් දිනේට ජාතික කොඩියත් විකෘති කරයි හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ජාතික කොඩියක් මල්වානේ සිට දොම්පෙට යෑමට හැරෙන හංදියේ ඇතැයි ප 19 November 2015
දේශපාලන පක්ෂ 20ක නම් අභියෝගයට ජාතිය හෝ ආගම හෝ ඉස්මතුවන ආකාරයට නම්කර ඇති දේශපාලන පක්ෂ නම් වෙනස් නොකරන්නේ නම් එම පක්ෂ අවලංගු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග 19 November 2015
නයි පොළොන් වෛරය මනම්පිටියටත් යයි දෙපැයක නයි පොළොං සටනකින් පසු නයා පොළඟාගේ බාගයක් ගිල්ලේය. පසුව වැමෑරීය. උරගයෝ දෙදෙනාම ඉන් පසු කැලයට ඇදී ගියහ. 19 November 2015
හමුදා බිරියන්ගේ පෙත්සමේ තීරණය ජනවාරියේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා සාමාජිකයින් සිව 19 November 2015
අතිරේක ලේකම්ගෙනුත් දින දෙකක් ප්‍රශ්න කරයි ශ්‍රී ලංකා හමුදාවට අයත් අවි ආයුධ රක්නා ලංකා මගින් ඇවන්ගාඩ් සමාගමට විකිණීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටප 19 November 2015
ඇවන්ගාඩ් ලොක්කා කොමිසමට ගෙන්නයි ‘රක්නා ලංකා‘ ආරක්ෂක සමාගමට ලබාගත් යුද හමුදාවට අයත් ගිනි අවි සහ පතුරම් ‘ඇවන්ගාඩ්‘ සමාගමට විකුණන ලදැයි කියන සිද්ධියට ප 19 November 2015
කරන්ට් වදින චුවින්ගම් පොළොන්නරුවෙන් විදුලිසැරයක් වැනි කම්පනයක් ඇති වන චුවින්ගම් දෙකක් හා පෑනක් පොළොන්නරුවේ ලංකාපුර අවුරුදු 14ට අඩු පාසල් සිසුන් දෙදෙනකු ළඟ තිබී සොයා ග 19 November 2015
නව තානාපතිවරු දහතුන් දෙනෙක් ඕස්ට්‍රියාව, ඉතාලිය සහ චීනයට, ඉන්දුනීසියාව, ජෝර්දානය හා මියන්මාරයට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙක් හා තානාපතිවරු පත් කරනු 19 November 2015
ගාල්ලේ දෙන්නෙක් සැත්කම් කරති : අයෙක් නෑ ගාල්ල කරාපිටිය රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යාගාරයේ විෂබීජ පැතිර යාමේ අවදානමක් මත හෘද ශල්‍යකර්ම නතර කළ බව හෘද ශල්‍ය විශේෂඥ වෛද්&z 19 November 2015
මහනුවර පුරපති ඉල්ලා අස්වෙයි මහනුවර නගාරාධිපති මහේන් රත්වත්තේ මහතා අද (19) නගාරාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම් හා නගර සභාවේ කොමසා 19 November 2015
බලශක්ති සම්මාන උළෙල නොවැම්බර 24 ශ්‍රී ලංකා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන පිරිනැමීමේ උත්සවය නොවැම්බර 24 වැනි දා ජනපතිගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජ 19 November 2015
රෝසි මුල් ළමා වියට යයි මුල් ළමා විය අධ්‍යාපනයේ වැදගත්කම මැනවින් වටහාගත් තමා, ළමා කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ කටයුතු කළ සමයේ විශාල සටනක් කර ලෝක බැංකුවෙන් ඩො 19 November 2015
ජනපති/අගමැති අයවැය පිරික්සති නව රජයේ මංගල අයවැය ලේඛණයේ සඳහන් කරුණු ගැන මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද මෛත්‍රීපාල සිරිසේන ජනපති හා රනිල් වික්‍රමසිංහ අගම 19 November 2015
පොලිස් පොතෙන් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිඩලිවත්ත ප්‍රදේශයේ ගැහැණියක හෙරොයින් මත්කුඩු පැකට් 50ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 November 2015
ගෙවල් තුනක් ඉවරයි වැල්ලම්පිටිය මීතොටමුල්ල 55 වත්තේ ගෙවල් 6ක ගින්න මැඩපැවැත්වීමට කොළඹ ගිනි නිවන හමුදාව වෙහෙසෙයි. ගෙවල් තුනක් මුළුමනින්ම වාගේ විනාශ වී 19 November 2015
සෝභිත හිමි අපවත්වීම ගැන ජපුර හිමිවරු පරීක්ෂණයක් ඉල්ලති මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ අපවත්වීම සම්බන්ධව නැවත පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය භික් 19 November 2015
සිංහරාජයට කණ කොකා හඬයි? සිංහරාජ කලාපයේ කොස්ගුලන ගඟ හරස් කොට ඉදිකරමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයක් නිසා ලෝක උරුම සිංහරාජ වනාන්තරයට බරපතල හානියක් සිදුව 19 November 2015
දුෂණ පැමිණිලි ගඟට ඉනි කැපුවා වාගේ රජය ජනතා විශ්වාසය ගණිකා වෘත්තියේ යොදවා ඇතැයි ‘දුෂණ විරෝධී හඬ’ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය. වංචාවට දුෂණයට තිත තබා ඒ 19 November 2015
‘හම්බන්තොට වරායවල් හැදුවත් බොන්න වතුර දෙන්න බැරිවුණා‘ මගීන් එන්නේ නැති ගුවන්තොටුපළවල්, නැව් එන්නේ නැති වරායවල් සහ අධිවේගී පාරවල් හම්බන්තොට දිස්ත්‍රික්කයට ගෙනාවත් එහි ජීවත්වන අහිංසක 19 November 2015
පොලිස් දේශනයෙන් පසු ප්‍රායෝගික පාඩමක මත්ද්‍රව්‍ය හා අපචාර ගැන වයඹ පාසලක සිසුනට පොලිසිය පැවැත්වූ දේශනයකින් පසු පාසල් සිසුවකු හා සිසුවියක පාළු නිවසක සිටිය දී අත්අඩංගු 19 November 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026