නාලක ගොඩහේවා යළි රිමාන්ඩ් විනිමය හා සුරැකුම්පත් කොමිසමේ රුපියල් ලක්ෂ 50ක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ‘තරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබා දුන්නැය 23 December 2015
කුඩු කෑමේ ආදීනව කියන්න සිවිල් බළකායත් එයි මත්ද්‍රව නිවාරණය සඳහා සිවිල් ආරක්ෂක සෙබළු 110 දෙනෙක් ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බළකාය සමග එක්ව මත්ද්‍රව්‍ය ආදීනව ප 23 December 2015
කරුණාත් විගීගේ බෝට්ටුවට නගියි? උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් පිහිටුවා ගෙන ඇති දෙමළ ජානතා මණ්ඩලයට හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් 23 December 2015
හේන් ගොවියා දෙවැනිවරටත් අලියෙක් මරයි අනුරාධපුර තිරප්පනේ දයාගමදී සහ මිහින්තලේ ඉහළගමදී දළ ඇතකු හා අලි පැටවකු මරා දමා ඇතැයි වනජීවී නිලධරයෝ කියති. බඩඉරිඟු හේනකදී විදුල 23 December 2015
බීමත් රියදුරන් අල්ලන මෙහෙයුමක් අද සිට උත්සව සමය වෙනුවෙන් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද සිට ලබන තුන් වැනි දා දක්වා ක්‍රියාත්මක කරන බව පොලිස් මා 23 December 2015
‘දෙමළ ජාතික සන්ධානය දෙකඩ කිරීමේ උත්සාහයක්‘ පක්ෂ නායකත්වයේ අවසරයකින් තොරව දෙමළ ජාතික සන්ධානයේම පිරිසක් වෙනම පෙරමුණක් පිහිටුවීම අනුමත නොකරන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක ආ 22 December 2015
නාමල්ගෙන් කැරම් අතක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ගමට ගොස් තම හිතවතුන් සමග කැරම් ක්‍රීඩාවේ නිරත වන ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ 22 December 2015
සිසුන්ට කුඩු විකුණන්න ගොස් කොටුවේ යාපනය ප්‍රසිද්ධ පාසලක පිට්ටනියක දී සිසුනට හෙරොයින් විකුණමින් සිටි බව කියන සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කි 22 December 2015
‘මන්ත්‍රීන්ගේ ප්‍රාණ ඇපකරුවකු වෙන්න බෑ‘ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තමා සමඟ දේශපාලනමය ගැටළුවක් තිබෙනවා නම් විශ්වාසභංගයක් ගෙන ඒමට තිබූ බවත් එසේ නොකර අමාත්‍යාංශයේ වැය ශ 22 December 2015
අශෝක විදුහල්පතිට චෝදනා පත්‍රිකාවක් පාසලේ තීන්ත ආලේප කිරීමේ දී නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කළැයි මරදාන අශෝක විද්‍යාලයයේ විදුහල්පති වයි යසරත්න මහතා සම් 22 December 2015
තීන්ත සැර බාල කරති පානදුර තීන්ත කම්හලක ඇතිවූ තීන්ත කාන්දුව හේතුවෙන් අවට හා කර්මාන්තශාලාවේ අධික තීන්ත සැර නැවැත්වීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවන ඒ 22 December 2015
ඉන්දියා ධීවරයෝ හතරක් අත්අඩංගුවට මෙරට මුහුදු සීමාවට අනවරසයෙන් ඇතුළු වී මසුන් මැරූ බව කියන ඉන්දියා ධීවරයන් සිව් දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 22 December 2015
හර්බජාන් සිං මුදල් ඇමති හමුවෙයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ව්‍යාපාරිකයකු වන හර්බජාන් සිං සහ මුදල් ඇමැති රවී කරුණානායක මහතා අතර හමුවක් අද (22) මුදල් අමාත් 22 December 2015
‘ලංගම සේවක අර්ථසාධකේ ගෙවන්න කැබිනට් පත්‍රිකාවක්‘ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සේවකයින්ට හිමිවිය යුතු රුපියල් කෝටි 40කට වැඩි සේවක අර්ථසාධක අරමුදල් සහ ඊට අදාළ පොළිය හා අධි 22 December 2015
ජනපති පදවි ප්‍රාප්තිය සැමරුමට සැරසෙයි ජනවාරි 8 වැනිදාට ජනාධිපති පදවි ප්රාප්ති උළෙල සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ජනමාධ්‍ය අමාත්‍යංශය සහ සියලුම මාධ්‍ය ආයතන ප 22 December 2015
‘මෙහෙම ගියොත් ලංකාව පුංචි වේවි‘ එක්සත් ජාතීන්ගේ ලෝක පරිසර දූෂණය වැළැක්වීමේ ජාත්‍යයන්තර පැරිස් සම්මේලනය නොවැම්බර් 29 වැනිදා පැරීසියේදි ආරම්භ වී දෙසැම්බර් 12 වැනිද 22 December 2015
ඇමතිගේ පැමිණිල්ලට හිමියෝ පොලීසියට යති ඇමති රිෂාඩ් බදුයුදීන් කුරුඳුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනූව ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පාහියංගල ආනන්ද සාගර හිමියන්ගෙන් ප 22 December 2015
හිරුණිකාගේ ඩිෆෙන්ඩරයත් පොලිසියේ : හය දෙනෙක් අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩරයෙන් තරුණයකු පැහැරගෙන ගොස් මග දමා ගියැයි කියන හය දෙනා ප්‍රශ් 22 December 2015
පකිස්තානයෙන් කුඩු ගෙනල්ලා : තිදෙනෙක් රිමාන්ඩ් කම්බි රෝල් අස්සේ හෙරොයින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව කියන පාකිස්තාන ජාතිකයෝ තිදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය 22 December 2015
‘සම්බන්ධීකරණ ලේකම් මගේ නොවේ‘ - ඇමති හලීම් රුපියල් ලක්ෂ විස්සක් වටිනා රන් කැබලි සිය සිරුරේ රහසිගතව සගවාගෙන රැගෙන එද්දී ගුවන් තොටුපළේදී අත් අඩංගුවටපත් පුද්ගලයා ත 22 December 2015
හිරුණිකාගේ ඩිෆෙන්ඩරේ කට්ටිය පොලිසියට එති පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඩිෆෙන්ඩරයෙන් දෙමටගොඩ දී තරුණයකු පැහැරගෙන මග දමා ගියැයි කියන හය දෙනකු 22 December 2015
වළ ඉහගෙන කන්න හදලා සහල් හිඟයක් ඇති වු 2014 වසරේ අග භාගයේදී කැබිනට් අනුමැතිය ලැබුණු ප්‍රමාණයට වඩා සහල් මෙට්‍රික් ටොන් 1 75 000ක් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙ 22 December 2015
සතෙන් සතේ එකතු කර ලොකු වැඩක් කරති පානදුර කෙසෙල්වත්තේ පදිංචි අවීෂා ප්‍රනාන්දු (10) හා දුලීෂා ප්‍රනාන්දු (6) සොයුරියෝ වසර 4ක සිට එකතු කළ කාසි තමන් ඉගෙනුම ලබන දෙහිවල ශුද් 22 December 2015
වසර 67 ට ජපානයෙන් බිලියන 1500ක් ගැටුම් සමනය වී නැඟි එන ආර්ථිකයට හිමිකම් කියන ශ්‍රි ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් රජය ගන්නා උත්සහය ජපානය හැම විටම අගය 22 December 2015
‘මහින්දගේ පව් අරවන්න පන්සල් ගියාට බෑ‘ - හැරිසන් 2005 වසරේ ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ රනිල් පැරැද්දුවේ ප්රභාකරන් සමග ඩීල් ගසා බව ඒ පක්ෂයේම අය රටට එළිකර ඇතැයි ග්‍රාමීය ආර්ථික ස 22 December 2015
කැලෑවයි වෙරළයි රකින්න හමුදාවත් වනාන්තර, වෙරළ ඇතුළු ස්වාභාවික සම්පත් ආරක්ෂා කරීමට ඉදිරියේ දී ත්‍රිවිද හමුදාවේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව මෛත්‍රීපාල සිරිසේන 22 December 2015
වඩිවෙල් සුරේෂ් මැතිසබේට කණගාටුව පළකරයි පාර්ලිමේන්තු දී ගිනි තබා ගැනීමට ගිය බදුල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් අද (22) කතානායක කරු ජයසූරිය මහ 22 December 2015
ඇදුම් සොරා ගත් මව කූඩුවට මට්ටක්කුලියේ මවක (49) සිය දියණියද (11) සමඟ මහරගම පමුණුවේ රෙදි කඩ දෙකකින් ඇඳ ඇතිරිල්ලක්, ග්ලවුසයක් හා ටීෂර්ටයක් සොරකම් කරද්දී අත්අඩංගුව 22 December 2015
දිවි නැගුම උද්ඝෝෂණයට පොලිස් වැටක් දිවිනැගුම දෙපාර්තමේන්තුවට බඳවාගත් සේවකයින්ගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් දිවිනැගුම වෘත්තීය සමිති එකමුතුව අද (22) සෙත්සිරිපාය ඉදි 22 December 2015
දියවැඩියාවෙන් ජිවිතය දිය කර නොගන්න වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය - තිලක් ජයලත් දියවැඩියාව වසංගත රෝගයක් බවට 22 December 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026