නත්තල් සිරියෙන් රට ම ඇළැලේ නත්තල් දින උදාවත් සමග ප්‍රධාන දේව මෙහෙය පහළ හංවැල්ල ස්වර්ගාරෝපිත දෙව්මවුන්ගේ දෙව් මැදුරේ දී අද අලුයම මැල්කම් කාදිනල් රංජ 25 December 2015
බේරුම්කරුම්කරු ගසාගෙන යයි ගසාගෙන ගිය තරුණයා බේරෙයි අම්බලන්ගොඩ මාදම්පා ගඟේ මෝය කටේ ගිලෙන්න ගිය තරුණයෙකු බේරා ගන්නට ගිය රක්ෂණ තරුණයෙකු දිය වැලකට අසුවී මිය ගිය බව පොලීසිය පවසයි. ඔහු 24 December 2015
දොස්තරගෙ ගෙට කුස්සියෙන් පනී, හොරා පවුම් 50ක් ගනී දවුලගල බඹරදෙණිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරියකගේ නිල නිවසේ කුස්සියේ ජනේලයෙන් ගෙට ඇතුළු වූ සොරෙකු රුපියල් 38,700 ක් හා රුපියල් ල 24 December 2015
කාසල්රි ඉලුක්ගාල ගිනි ගනී කාසල්රි ජලාශයේ ඉලුක් රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 24 December 2015
ඇළට වැටුණු දරුවාගේ සිරුර මුහුදේ වැල්ලවත්තේ ඇළකට වැටුණු තුන් හැවිරිදි දරුවෙකුගේ සිරුර දෙහිවල මුහුදට ගසාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි. 24 December 2015
මේ වසරේ ලංකාවට වැඩි සංචාරක මනාපයක් මේ වසරේ මුල් මාස 11 දී විදෙස් සංචාරකයින් පහලොස් ලක්ෂ අනූදහසකට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රීලංකා සංචාරක අධිකාරිය ප 24 December 2015
"සෞදි රැකියාවට යන්න - සෞදි නීතිය දැනගන්න" සෞදි අරාබියේදී ගල් ගසා මරාදැමීමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව බේරාගැනීමට හැකි වූයේ රජය නිවැරදි නීති ක්‍රියාමාර්ග අන 24 December 2015
“ඇවන් ගාඩ් වාර්තා වෙලාවට” ඇවන් ගාඩ් දෙවැනි නෞකාවේ අවි ආයුධ පිළිබඳව රජයේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වී නොමැති බව අධිකරණ අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත 24 December 2015
කුණු ටික තවමත් පාරේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයේ මාර්ග සහ අතුරු මාර්ග කිහිපක අද (24) කැලි කසළ පිරී තිබිණ. නාවල කොස්වත්ත හංදිය,කොස 24 December 2015
මහින්ද ජනවාරියේදී චීනයට යයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2016 ජනවාරි මැද චීනයේ නිල සංචාරයක නිරත වන බව තානාපති ආරංචි මාර්ග කියයි. ඉකුත් ජනවාරි 08 වැනිදා 24 December 2015
නත්තල් සූදානම බලන්න ජනපති යයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නත්තල සැමරීමට සුදානමින් සිටින කොළඹ ජනතාව හමුවීමට බදාදා රාත්‍රී ස්ථාන කිහිපයකට ගියේය. කොළඹ නත් 24 December 2015
ඌරු පලුව දමා දඩයම්කරු පැන දුවයි මරා අඩක් කපා දමා තිබූ ඌරකුගේ සිරුරක් පෝ දා කතරගම කොච්චිපතානේ දී සොයාගත් බවත් දඩයම්කරු පැන ගිය බවත් වනජීවී නිලධාරීහු කියති. දිගු සති 24 December 2015
අම්බලන්තොට දැඩි තදබදයක් අම්බලන්තොට නගරයේ සිට නෝනාගම හන්දිය දක්වා අද උදෑසන සිට දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය කියයි. දින හතරක දීර්ඝ නිවාඩුවත් සමග විශාල 24 December 2015
විග්නේෂ්වරන් දෙමළ සන්ධානය වංකගිරියකට තල්ලු කරයි ඉන්දියා ජාතිකයෙක් වුවත් වාසය සදහා ශී්රලංකාව තෝරාගෙන සිටින,මෙරට දේශපාලන ක්ෂේත්රය සම්බන්ධයෙන් ඉතා පුළුල් දැනුමක් හිමි පරි 24 December 2015
සංචාරකයන්ගෙන් නුවරඑළිය පිරෙයි දිගු නිවාඩුව ගතකිරීමට නුවරඑළියට මහ පිරිසක් පැමිණ සිටිති. මේ හේතුවෙන් නුවරඑළියේ දැඩි රථ වාහන තදබදයක් පවතින අතර එහි හෝටල් කාමර හා නි 24 December 2015
කිරි අම්මා යළි කැලයට බිංගිරිය වීරකොඩියානේ ළිඳකට වැටී සිටි හදුන් දිවියකු ගොඩට ගෙන මුදාහැරි බව ගැමියෝ කියති. දින කිහිපයක් ගමේ නිවෙස්වල කුකුළු කොටුවලට දි 24 December 2015
තදබදය නැති කරන්න පිටවීම් දොරටු වැඩි කරයි අද පස්වරු 1 පමණ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන තදබදය අවසන් වූ බව එහි ප්‍රකාශකයෙක් කියයි. ඇතුළුවීමේ දොරටුවක් පිටවීමේ දොරටුවක 24 December 2015
සිරිපා වැඳ ජීවිතයට සමු දෙයි සිරිපා වන්දනාකර ආපසු එමින් සිටි බද්දේගම ගනේගම පදිංචි 74 හැවිරිදි පුද්ගලයකු හදිසියේ ම රෝගාතුර වී මියගොස් ඇතැයි පොලිසිය කියයි. ජපන් ස 24 December 2015
කූඩා වෑන් රිය පල්ලමේ පුස්සැල්ලාවේ දී කුඩා වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් අට දෙනකු තුවාල ලබා ඇතැයි ද දෙන්නකුගේ තත්ත්වය බරපතල යැයි ද පොල 24 December 2015
“සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර” සිරිපා වන්දනා කාලය අද අළුයම ආරම්භ කැරිණි. පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර තිබූ ශ්‍රී සුමන සමන් දේව ප්& 24 December 2015
පොල්පිති මූකලාණෙන් හෙරොයින් අල්ලයි කඳාන පොල්පිති මුකලාණ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ වාහන සෝදිසියකදී ත්‍රීරෝද රථයක තිබූ හෙරොයින් ග්‍රෑම් 50 බැගින් වූ පැකට්ටු 10 24 December 2015
ෆිනෑන්ස් සමාගමේ හොර යතුරු අහුවේ මතුගම ෆිනෑන්ස් සමාගමක ප්‍රධාන දොරටුවේ හා සේප්පුවේ හොර යතුරු සමග එහි හිටපු සේවකයෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව හොරණ පොලීසිය කියයි. 24 December 2015
උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ අද (24) උඳුවප් පෝදා කැළණිය රජමහා විහාරයේ වල පින්කම් සංවිධානය කර තිබිණ. ඡායාරූප ශාන්ත රත්නායක ඡායාරූප ලාල් එස් කුමාර අ 24 December 2015
ගොඩගම පෝලිම කිලෝමීටර දෙකයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමෙන්ද කඩුවෙල පිවිසුමෙන්ද අද අලුයම සිට වාර්තාගත වාහන සංඛ්‍යාවක් තිබූ බව අධිවේගී මාර්ග ආරංච 24 December 2015
අම්මයි දුවයි නෑ : මාතර පාලම ළඟ සෙරෙප්පු දෙකක් මාතර මහානාම පාලම අසල කාන්තා අත් බෑගයක්, ජංගම දුරකතන 2ක්, කාන්තා සෙරෙප්පු ජෝඩුවක් සොය ගත් මාතර පොලීසිය රාත්‍රී 11 ට පමණ කාන්තාවක හා ගැ 24 December 2015
“උතුරේ නව පෙරමුණ දෙමළ සංධානයට සතුරු නෑ” උතුරු මහ ඇමති සී.වී. විග්නේශ්වරම් මහතාගේ නායකත්වයෙන් පිහිට වු දෙමළ ජනතා මණ්ඩලය දෙමළ ජාතික සංධානයට එරෙහි පෙරමුණක් නොවන බව උතුරු පලා 24 December 2015
තහනම් වල් නාශක තොගයක් අත්අඩංගුවට තහනම් කර ඇති ග්ලයිෆොසේට් වල් නාශක අලෙවි කළැයි වනාතවිල්ලුවේ ගබඩාවක් වටලා ලක්ෂ 20 ට ආසන්න වල් නාශක තොගයක් අත්අඩංගුවට ගත් බව පුත්තලම ක 24 December 2015
හිටපු කොටි සාමාජිකයෝ නත්තල් සමරති පැරණි කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය කරන වව්නියා පුනරුත්ථාපන කඳවුරේ දි නත්තල් සැමරීම බදාදා රාත්‍රී පැවැත්විණි. පුනරුත්ථාපනය වෙම 24 December 2015
හරක් හොරකම වරදියි පෝ දා අලුයම හරක් හොරකමේ ආ බවට සැකකරන වෑන් රථයක් පානදුර අරුක්ගොඩ කිරිබේරියේ නිවසක් කඩාගෙන ගොස් නතර වූ බව පොලිසිය කියයි. වෑන් රථයේ 24 December 2015
පෝදා ධර්ම දේශනාව එක්තරා අවස්ථාවකදී විශාඛා මහෝපාසිකාවට පසේනදී කොසොල් රජුගේ අනුමැතිය යටතේ කරවාගත යුතු කිසියම් කටයුත්තක් යෙදී තිබුණා. මේ සඳහා රජතුම 24 December 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026