දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ ඔහුගේ රියදුරු ඝාතනය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසන් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වැඩිදුර පරීක්ෂණය මහාධිකරණයට තැබීය.
නාවික හමුදාවේද පිරිසක් චෝදනා ලබා සිටින මේ නඩුවේ සැකකරුවන් හත් දෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට සාක්කි ඇති බව පෙනේ යැයි ගමගේ මහතා කියා සිටියේය.
ඒ අනුව සැකකරුවෝ ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාධිකරණය ඔවුනට සාධාරණය ඉටු කරාවි. (නි)
හොඳ තීන්දුවක්! (බ)
මම මෙතුමා පළමුව දැක්කේ බණ්ඩාරවෙල හෝටලය තුළදී. ඒ පළමු හමුවීම තුළ මා තුළ විශාල ගෞරවයක් ඇතිවුණා. මොකද ඉතාම නිහතමානි නිරහංකාර ගතියටත් සුන්දර සිනහවටත්ය. බොහොම සැහැල්ලු දිවියක් ගතකළ ඔබ වැනි නිරහංකාර මිනිසුන් රටට සිටිය යුතු කාලයේ අහිමිවීම රටටම පාඩුවකි (නි)