ගිනි අවි සමඟ සැකපිට අත්අඩංගුවට ගත් නීතිය හා සාමය අමාත්‍යංශයේ හිටපු ලේකම්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සිව් දෙනා පැය හැත්තෑදෙකක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියෙන් කළ ඉල්ලීමකට හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය අවසර දුන්නාහ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක හේමාල් බණ්ඩාර තෙන්නකෝන්, රණසිංහගේ රවීන්ද්‍ර, පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල් රංගන ජයලත් හා ව්‍යාපාරික නිහාල් ප්‍රසාද් රණසිංහ යන අය එසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලැබිණි.
![DSC08458[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC0845811.jpg)
![DSC08480[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/DSC0848011.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ වාහනයේ ඇති සුඛෝපභෝගීබව? (නි)
මොකද මේ මුහුණු වහගෙන ලජ්ජද ? මේවා හිතන්න තිබුනේ මේ වැඩ කොරන්න කලින් , හරිනම් කලිසම ගලවලයි මුහුණ වහගන්න තිබුනේ (අ)