විග්නේෂ්වරන්ට එරෙහිව සුමන්තිරන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් දෙමළ ජනතාව අතරමං කරමින් සිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම 27 December 2015
ගසා කෑ වෙළඳුන්ට පොලිසියෙන් අවවාද කතරගම ගිය වන්දනාකරුවන්ගෙන් ගසා කෑ වෙළඳුන්ට දැඩි අවවාද කළ බව පොලිසිය පවසයි. ආප්පය රුපියල් 40 ට විකිණීම හා වැඩි මිලට නවාතැන් සැපයීම 27 December 2015
දැරිය ගැබිනියක කළ ඥාතියා අල්ලයි දහ වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කිලිනොච්චි දැරියක ගැබිනියක කළැයි සැකපිට ඇගේ ළඟම ඥාතියකු (37) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. උදර 27 December 2015
පොලිස් පොතෙන් පැල්මඩුල්ල, ගනේගම දී කාර් දෙකක් එකිනෙක ගැටිමෙන් පුද්ගලයකු (33) මියගොස් ඇතැයි පොලිසිය කියයි. මාරවිල විහේන සත්ත්ව ගොවිපොළකට ය 27 December 2015
සුනාමියෙන් මියගිය අයට නිසි ගෞරවය නෑ සුනාමියෙන් මියගොස් කරාපිටිය රෝහලට ගෙනවිත් තිබූ හඳුනාගත නොහැකි වූ මළ සිරුරු 2000ට ආසන්න ප්‍රමාණයක් මිහිදන් කළ ගාල්ල අක්මීමණ කුරුඳ 26 December 2015
වෑන් රිය මතට ටිපර් රථය පෙරැළේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ නෙළුම්දෙණියේ දී වෑන් රථයක් හා ටිපර් රථයක් අනතුරට ලක්වී එකම පවුලේ කාන්තාවන් දෙදෙනකු ඇතුළු හතර දෙනකු 26 December 2015
බීමතින් රිය පදවා 300ක් කොටු වෙති දිගු සතිඅන්ත නිවාඩුවට පෙර දින 23 වැනි බදාදා සිට මේ අද (26) උදේ හය දක්වා කාලයේ දී බීමත් රියදුරන් 306 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය 26 December 2015
ලග්ගල රෝහල වහලා - බල්ලෝ වාට්ටු මුරකරති මාතලේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය රොහලේ දොස්තරවරු දෙදෙනා ම බ්‍රහස්පතින්දා පෝය දිනයේ සිට අද (26) දක්වා නිවාඩු ලබා ගැනීම හේතුවෙන් ර 26 December 2015
පුංචි ඡන්දය තවත් මාස හයකින් කල් යයි දෙසැම්බර් 31 වැනි දා අවසන් වීමට නියමිත නගර සභා සහ මහ නගර සභාවන්හි කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි මෛත්‍රීපාල ජනාධි 26 December 2015
සැරයන් හා කොස්තාපල් අනතුරු දෙකකින් මරුට නත්තල් දින රාත්‍රියේ යතුරුපැදි අනතුරු දෙකකින් දංකොටුව පොලිසියේ සැරයන්වරයකු හා කොස්තාපල් වරයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. දංක 26 December 2015
බීමට ජලය ඉල්ලා බණ්ඩාරවෙල වැසියෝ පාරට බසිති උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ වැලිමඩ පුහුල්කොළ සිට වැල්ලවාය අඹකොටආර දක්වා උමං මාර්ග දෙකක් ඉදිකිරීමෙන් බණ්ඩාරවෙල අවට ගම්මා 26 December 2015
පුංචි පිස්තෝල දෙකක් කොවුල් ආරේ සෙවනගල කොවුල් ආරේ හිටපු සෙබළකු ළඟ තිබී මයික්‍රෝ පිස්තෝල දෙකක් උණ්ඩ 13ක් මැගසින් දෙකක් සොයාගත් බව පොලිසිය කියයි. 26 December 2015
පොලිස් පොතෙන් බුත්තල සිට පොළොන්නරුවට ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ ගංජා කිලෝ අටක් සමග සැකකරුවකු මනම්පිටිය දළුකාන ප්‍රදේශයේ දී අත් අඩංගුවට 26 December 2015
රේගුවට මාලෙ දාන්න මුදලාලිට බැරිවේ සිංගප්පූරුවේ සිට විස්කිබෝතල අස්සේ රුපියල් එක්කෝටි දස ලක්ෂයක රන් මාල හා අත් පළඳනා රැගෙන ආ ගම්පහ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් රේග 26 December 2015
රට පුරා සුනාමි සැමරුම් වසර 11කට පෙර සුනාමියට හසුවූ දුම්රියේ මියගිය මගින් 1290 දෙනකුට ද පැරෑලියේ වැසියන් 200 ගණනකට ද මරු කැඳවූ සිද්ධිය සිහිකිරීමේ ගුණානුස්මරණය 26 December 2015
‘මෛත්‍රී තුන්මාසෙන් දෙනවැයි කී රතුපස්වල විසඳම් තවම නෑ‘ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී රතුපස්වලට ගොස් තමා ජනපති වී තුන් මාසයෙන් එම ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වී වසරක 26 December 2015
සම්බන්ධන් - විග්නේෂ්වරන් හදිසියේ හමුවෙති දෙමළ ජාතික සන්ධානයේ හට ගෙන ඇති අර්බුදකාරී තත්ත්වය ගැන විදේශ සාකච්ඡාවක් සිකුරාදා (26) රාත්‍රී බම්බලපිටිය ඉසිපතන මාවතේ දෙමළ ජාතික සන 26 December 2015
කරාපිටියේ බයිපාස් සැත්කම් අති සාර්තකයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය තුල මෙම වසර තුල තමා විසින් බයිපාස් සැත්කම් පමණක් 104 ක් සිදු කර ඉන් මිය ගොස් ඇත් 25 December 2015
තරගය පටන්ගත්තෙත් ඉවර කළෙත් මම මෙවර සිරස කුමරිය ලෙස කිරුළ පැළැඳියේ නෙතලි දිසානායක නමැති මේ සුරූපියයි. වඩාත් සොඳුරු රුවැත්තියන් සිය ගණනක් අතරින් පළ 25 December 2015
සුනාමියට වසර 11 යි : පිං දෙන්න මහා සංඝරත්නය පැරෑලියේ වසර 11 කට පෙර පැරූලිය තෙල්වත්තේ දී සුනාමියට අසු වී මිය ගිය දුමිරිය මගීන් ඇතුළු 40000 ක් දෙනාට පිං දීම සඳහා මහා සංඝරත්නය විශේෂ මණ්ඩපයක සිට 25 December 2015
ගිණිකෙළි අනතුරු ඇත්තෙම නෑ බ්‍රහස්පතින්දා මධයම රාත්‍රියේ සිට අද (25) දක්වා ගිනිකෙළි අනතුරු හේතුවෙන් කිසිවෙකු රෝහල්ගත නොවූ බව ජාතික රෝහල් ආරංචි පැවසීය. එහෙත් 25 December 2015
හිටපු කුලපති දිගටම සබරගමුවේ සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහාපණ්ඩිත, මහාචාර්ය, කුඹුරුගමුවේ වජිර හිමියන්ගේ නිල කාලය තවත් වසර 05 කට දික් කළ මෛත්‍රීපාල සි 25 December 2015
ආප්පය 40 යි කාමරය 12000 යි කතරගමට ඔරොත්තු නොදෙන තරම් වන්දනාකරුවන් පිරිසක් යාම නිසා කතරගම අවන්හල් ඇතුළු කෑම සපයන තැන් වල ආහාර හිඟයක්ද ඇති වූ බව වන්දනා කරුවෝ ක 25 December 2015
කතරගම ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ කතරගම මෑතදී දක්නට නොලැබුණු තරමේ මහා සෙනගක් අදත් (25) පැමිණ සිටියහ. අද ලක්ෂ 5 කට අධික පිරිසක් සිටි බව වාර්තා වේ. අද උදේ 7 සිට ප.ව 1 පමණ වන 25 December 2015
ත්‍රිමල, අම්පාර සම්බන්ධීකරණයට දෙමළ සන්ධානයටත් තැන මෙතෙක් පුරප්පාඩුව පැවති ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු දෙකෙහි සම සභාපතිවරුන් ලෙස දෙමළ ජාතික සන්ධාන මන්ත 25 December 2015
ජේසුතුමා ස්වයං පරිත්‍යාගයේ සංකේතයයි.. අපගේ පවුකාර ජීවිත සුමගට ගැනීම සඳහා දෙවියන් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට ලක් වී මෙන් අපට ප්‍රේමයත් දයාවත් ස්වයං පරිත්‍යාගයේ වටිනා 25 December 2015
වර්ණසිංහගේ ඇමතිකමින් ඉසුර වර්ණවත් වේ? බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂක, කාන්තා කටයුතු අමාත්‍යාංශය ලබන සතියේ දී තමන් වෙත පවරා ගන් 25 December 2015
වගුරේ කසිප්පු තිප්පොලට පොලීසියෙන් පනී.. පානදුර තන්තිරිමුල්ලේ වගුරු බිමක ගෑස් සිල්න්ඩර් 05ක් යොදාගෙන කසිප්පු පෙරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර පොලීසිය කියයි. 25 December 2015
සුපිරි මග ලක්ෂ 50 ක් වැඩිපුර අදී.. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පසුගිය 24 පැයේ ෙ ආදායම රුපියල් එක්කෝටි හැට ලක්ෂය ඉක්මවූ බව එහි නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ අධ්‍යක්& 25 December 2015
පුත්තලමේ නත්තල් සැමරුම පුත්තලම ශාන්ත මරියා දේවස්ථානයේ නත්තල් දිව්‍ය පුඡාවට විශාල බැතිමතුන් පිරිසක් එක්වී සිටියහ. පුත්තලම මීසම් පාලක ගරු වින්සන 25 December 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026